වෙඩින් Rag idea.

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මචන්ලා,

    මගේ හොන්දම යලුවෙක්ගෙ වෙඩින් එක තියනව. අපිට හිතාගන්න බරුව ඉන්නෙ මොනවගේ rag එකක් දෙන්නද කියල.

    අපිට පොඩි අයිඩියා ටිකක් දීපන්කො ශේප් එකේ දෙන්න පුලුවන් rag ටිකක් ගෑන

    ===================================================
    Update
    මචන් අපි වඩේ අතාරින්න තීරනය කලා. අපි උන්ට කරදරක් කරන්න නෙවේ හිතුවෙ බන්. නමුත් උබලගෙ අදහස් එක්ක අපි මේ වඩේ අතාරින්නව.

    උබල හමොගෙම අදස් වලට ගොඩක් Thanks..
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රැග් එකක් දීපන් මචන් එතනට ඇවිත් ඉන්න අය විතරක් නෙමෙයි මනාලයයි, මනාලියයිත් සතුටු වෙන විදියට එකක්. කපල් එකට හිංසාවක් වෙන අසීරු රැග් දෙන්න එපා. එත්කොට නැති ප්‍රස්නත් ඇතිවෙයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ehema karana eka hari naa neda machan?
    Umbala anith dawaswalatath RAG karala uge jeewithe hondama dawaseth RAG karapuwama uta umbalawa epawei:P:yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kohenda ban oya gon gathi puruduwenne?jivithe hoda dawasaka piliwelakata yanna dipan.buru weda wala simawak tiyenawa.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රැග් දෙන්න එපා මචන් ඒක හැමෝටම කරදරයක්. රැග් එකෙන් ටික දෙනෙකුගේ සන්තෝසෙට අනික් මිනිස්සුන්ට කරදර කරන්න එපා මචන්. සුභ පතලා යන්න දෙන්න.
     
    මහත්තයෝ ගොන් ආතල් නම් දෙන්න එපා
    උබලා ගොන් ආතල් දුන්නොත් යාලුවෝ ගැන ඔක්කොම උන් දැන ගනී

    රැග් එක වෙනුවට උබලා සෙට් වෙලා යාලුවා වෙනුවෙන් කතාවක් කරපන් හෝම් කමින් එක දවසේ
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගොන් ආතල් නම් දෙන්න එපා...
    ෆන් වැඩක් කරනවා නම් කරපන්. නැත්නම් පව් දෙන්න එපා බන්. උන් අලුත්
    ජීවිතයක් පටන් ගන්න යන්නේ නේ..
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Podi Silva - පොඩි සිල්වා;19585728 said:
    මහත්තයෝ ගොන් ආතල් නම් දෙන්න එපා
    උබලා ගොන් ආතල් දුන්නොත් යාලුවෝ ගැන ඔක්කොම උන් දැන ගනී

    රැග් එක වෙනුවට උබලා සෙට් වෙලා යාලුවා වෙනුවෙන් කතාවක් කරපන් හෝම් කමින් එක දවසේ

    Gon athal denne nathuwa nikan decent rag ekak nadda ban. Offensive nathi kattiyata fun ekak wena deyak.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    රැග් කරන්න ඕනි නෑ බං.......උං එන වෙලාවට කලින් පොඩ්ඩක් බයික් 1කින් වගේ මග රැකගෙන ඉදලා උං එනවා දැක දැක පලයං..... උන් දෙන්නා බයවෙනවා පට්ටෙටම..සබ්බුව හම්බෙයි කියලා .. උන් දෙන්නා කාර් 1න් බහිනකං පුකේ ගූ උණු වෙලා ඉන්නේ..... බහින තැනදී දෙන්නට පොල්කටු මාලයක් දාලා...... ලුණු ටිකක් දාපු කූල් ඩ්‍රින්ක් 1ක් දීලා පිලි ගනිල්ලා.... වද දෙන්න යන්න එපා... දෙන්නම අපහසුතාවයට පත් වෙනවා.... මට රැග් 1ක හම්බුනේ ඔන්න ඔය විදියට තමා.... ඉදගන්න සෙටි බැක් 1කට පපඩම් ටිකක් බැදලා යටින් දාලා තියපල්ලා ඉදගද්දි පුපුරන්න..... ෂුවර් දෙන්නට ආපහු නැගිට්ටෙනවා...
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Machan.. Condom ekakata umbalage set eken 5k witara k@ri widhala, eykata wathura puravala pupuravapan couple eka enakota eliayata. Nattam bride Ta bonna deehan.. Kurumba wathura kiyala
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    රැග් එකක් දීපන් මචන් එතනට ඇවිත් ඉන්න අය විතරක් නෙමෙයි මනාලයයි, මනාලියයිත් සතුටු වෙන විදියට එකක්. කපල් එකට හිංසාවක් වෙන අසීරු රැග් දෙන්න එපා. එත්කොට නැති ප්‍රස්නත් ඇතිවෙයි.

    :yes::yes::yes::yes::yes: