වෙඩිමකට යන්න

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
මචං උබලා වෙඩිමකට යනෙකාට අදින්නේ කොයි වගේ ඇදුම් මැචි කරලද? ඩ්‍රෙස් කෝඩ් ඒකක් දිලා නෑ වෙඩිම තියෙන්නේ කොළබ නෙමෙයි අනුරාදපුර පැත්තේ හොටෙල් ඒකක මම මනාලයගේ පැත්තේ හෝම් කමින් එකට අදින්නේ මොනවද? අයිඩියා එකක් දෙන අයට සලකනු ලැබේ (ජෝක් එකකට ගන්න එපා මචං හදිස්සියි වැඩේ) පින්තරයක් දාන්න හැකිනම් ගොඩක් හොදයි:yes:
 
  • Like
Reactions: The_Killer

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Cinnamon lakeside එකේ තිබ්බ එකකට මම කැෂුවල් සූට් එකක් ඇදලා ජැකට් එකක් දාලා ගියා.
    උබටත් ඕනා නම් පුලුවන් සාම්ප්‍රදායික විදියට ජැකට්, ශර්ට්, ටයි ඇදලා යන්න නැත්නම් ජැකට් ශර්ට් බෝටයි දාන්න.
     
    • Like
    Reactions: esala jayasanka

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මෙහෙමයි බං ඒක තීරණය කරන්නේ උඹ.

    මම උනානම් මම කරන්නේ කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් දාගෙන යන එක. අනුරාධපුරේ පැත්තේ කියන්නේ එහෙම ලොකුවට මිනිස්සු ෆැෂන් ගැනහිතන පැත්තක් නෙමෙයි, බොරුනම් බලහං සරම් ඇදගත්ත, ඩෙනිම් ඇදගත්ත උනුත් වෙඩිමෙ ඉදියි :)

    එච්චර හිතන්නේ නැතුව කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් රෙන්ට් කරපන්, පහසුයි ලස්සනයි.
    :cool::cool:
     
    • Like
    Reactions: esala jayasanka

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙමයි බං ඒක තීරණය කරන්නේ උඹ.

    මම උනානම් මම කරන්නේ කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් දාගෙන යන එක. අනුරාධපුරේ පැත්තේ කියන්නේ එහෙම ලොකුවට මිනිස්සු ෆැෂන් ගැනහිතන පැත්තක් නෙමෙයි, බොරුනම් බලහං සරම් ඇදගත්ත, ඩෙනිම් ඇදගත්ත උනුත් වෙඩිමෙ ඉදියි :)

    එච්චර හිතන්නේ නැතුව කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් රෙන්ට් කරපන්, පහසුයි ලස්සනයි.
    :cool::cool:

    හෝම් කමින් කියන්නේ කොමත් රතු පටනේ බන් යන්නේ... කැෂුවල් පලයන් කොට එකක් දාල පාට මැච් කරn
     
    • Like
    Reactions: esala jayasanka

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mehemai Uba Manamalige thathwe anuwa Ube yaluwage reputation eka protect wena vidihata adan yaman.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    Cinnamon lakeside එකේ තිබ්බ එකකට මම කැෂුවල් සූට් එකක් ඇදලා ජැකට් එකක් දාලා ගියා.
    උබටත් ඕනා නම් පුලුවන් සාම්ප්‍රදායික විදියට ජැකට්, ශර්ට්, ටයි ඇදලා යන්න නැත්නම් ජැකට් ශර්ට් බෝටයි දාන්න.

    බොටම් එකයි ජැකට් එකයි කොයි ටයිප් එකේද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්ද? වෙඩිමකට නිසා මට ඉමේජ් එකක් හිතා ගන්න පින්තුරයක් දාන්න පුළුවන් නම් හොදා

    මෙහෙමයි බං ඒක තීරණය කරන්නේ උඹ.

    මම උනානම් මම කරන්නේ කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් දාගෙන යන එක. අනුරාධපුරේ පැත්තේ කියන්නේ එහෙම ලොකුවට මිනිස්සු ෆැෂන් ගැනහිතන පැත්තක් නෙමෙයි, බොරුනම් බලහං සරම් ඇදගත්ත, ඩෙනිම් ඇදගත්ත උනුත් වෙඩිමෙ ඉදියි :)

    එච්චර හිතන්නේ නැතුව කැෂුවල් ෂර්ට් එකක් ඇදලා ඕපන් කෝට් එකක් රෙන්ට් කරපන්, පහසුයි ලස්සනයි.
    :cool::cool:

    හොද අයිඩියා එකක් මචං පින්තූරයක් දාපන් පුළුවන් නම්

    හෝම් කමින් කියන්නේ කොමත් රතු පටනේ බන් යන්නේ... කැෂුවල් පලයන් කොට එකක් දාල පාට මැච් කරn

    Mehemai Uba Manamalige thathwe anuwa Ube yaluwage reputation eka protect wena vidihata adan yaman.

    සැලකුවා!!​
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං උබට රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු පස්සේ දෙන්නම්!

    Rep one ne ban. :P Dawalda Night da thiyenne kiyana eka anuwa colour eka decide karahan. Night tamai dark and shine dresses adinne wadiyen.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Uba poddak wiparan karala bapalan wedimata ena anith kollo coat ekak ahema danawada kiyala.. mata hithena widiya godak un ath digata shirt eka dala ei coat eka nathuwa... uba mokatat sudana sharireta kiyala coat ekak aran palayan.. wedding and homecoming colombo hoda hotel wala tibbath man nan tie eka danne nah.. mokada eketh podi gathiyak tiyanwa.. a hinda tie gana amathaka karapan...
     
    • Like
    Reactions: esala jayasanka

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    2018-New-autumn-and-winter-Men-s-high-quality-Suit-Jackets-Business-Casual-Wedding-Party-Dresses.jpg_640x640.jpg
     
    • Like
    Reactions: esala jayasanka
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    Uba poddak wiparan karala bapalan wedimata ena anith kollo coat ekak ahema danawada kiyala.. mata hithena widiya godak un ath digata shirt eka dala ei coat eka nathuwa... uba mokatat sudana sharireta kiyala coat ekak aran palayan.. wedding and homecoming colombo hoda hotel wala tibbath man nan tie eka danne nah.. mokada eketh podi gathiyak tiyanwa.. a hinda tie gana amathaka karapan...

    Coat ekak nam netuwat awulak ne....long sleeve shrt with a tie ok wei

    ස්තූතියි මචං සැලකුවා ! මට අයිඩියා එකක් ආවා ඔයාලගේ අදහස් වලින් !!
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    coat ekak dala palayan ban wadagath widiyata
    anith un kohoma adan awath kamak na
    couple ekath asa wadagath widiyata minissu enawanamne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    Normal hotel ekak nam (without AC) jacket ekak noda Denim ekai Shirt ekai.
    Honda hotel ekak nam Denim eka + shirt eka + casual jacket
    Formal trouser andinawanam home coming eka nisa Formal Trouser + Shirt + open coat (without Tie)
    Home-Coming walata nam wediya mama full kit eka gahanne ne
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Anuradapure me dawas wala godak rasne athi neda. Hotel eke ac thiyenawa nam blazer gahala yanna. Nathnam normal yanna. Wadiya fashion karanna yanna epa. E pathi wala minissu uba diha balanna gani. Dannawane ;)