Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙඩි කන්න ලැහැස්ති වෙයල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩි කන්න ලැහැස්ති වෙයල්ලා

ජිනීවා යෝජනා දිනුවත් පැරදුනත් තමන් එය තුට්ටුවකට මායිම් කරන්නේ නැතැයි පම්පෝරි දොඩන මැදමූලන රාජපක්ෂ දැවැන්ත මහජන විරෝධතාවන්ට ගුවනේ සිට විෂ ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ හැකි හෙලිකොප්ටර් දෙකක් කෝටි ගණනක මුදලක් ගෙවා රුසියාවෙන් ඇනවුම් කර ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

මෙම හෙලිකොප්ටර් ගෙන්වීමට යන්නේ ගුවන් හමුදාවට නොව පොලීසියට වීම විශේෂිතය. ලෝකයේ පොලිසි වලට හෙලිකොප්ටර් ගන්නේ ආපදා තත්ත්වයකදී මහජනතාවට පිහිට වීමට වුවද ශ්‍රී ලංකාව රුසියාවෙන් ඇනවුම් කර ඇත්තේ කඳුලූ ගෑස් සහ ජනතාව අන්ද මන්ද කරන වර්ණ ගෑස් ප්‍රහාර එල්ල කළ හැකි සහ වෙඩි තැබීමටද හැකි හෙලිකොප්ටර් දෙකකි.

ලංකාවේ පළමු වරට පොලිසියට හෙළිකොප්ටර් ගෙන්වීමට සියල්ල සූදානම් කර තිබුනද ඊයේ (24) ගෝඨාභය පවසන තුරු පොලිස්පති වරයා හෝ පොලිසියේ වෙනත් කිසිවෙක් ඒ බව දැන සිට නැත.

පොලිසියට යමක් මිලදී ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය පොලිස්පති වරයාගේ සහ නියෝජ්‍ය පොලිස්පති -පරිපාලනගේ අනුමැතිය මත ගෙන්විය යුතු නමුත් මෙකී හෙළිකොප්ටර් ඇනවුම් කර ඇත්තේ ඒ කිසිවෙක් නොදැනුවත්ව ය. ඇනවුම් කිරීම පමණක් නොව මේ වන විට ප්‍රහාරක හෙලිකොප්ටර් දෙක සඳහා නියමුවන්ද පුහුණු කරගෙන යනු ලැබේ. ඒ සඳහා රුහුණු සරසවියෙන් සහ වෙනත් ආකාරයටද පිරිසක් සම්මුඛ පරීකෂණ පවා පවත්වා බඳවාගෙන ද අහවර ය. ඒ කිසිවක් පොලිසිය නොදනී. මෙම හෙලිකොප්ටර් ප්‍රහාර ලබන ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් වේ.

ඊයේ (24) හදිසියේ පැවැති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ දැනට පුහුණු කරගෙන යන හෙලිකොප්ටර් නියමුවන් පොලිසියට බඳවා ගැනීමේදී පොලිසියෙන් ඔවුන්ට ලබා දිය හැකි නිලය කුමක්ද? කියාය. අන්ද මන්ද වී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ පොලිසියට වෙනත් විශේෂඥ දැනුමැති අය එනම් වෛද්‍යවරයෙක් වුව බඳවා ගන්නේ සහකාර පොලිස් අධිකාරී නිලයට බවයි. ඉන් කෝප වී ඇති ගෝඨා ''නෑ නෑ මේ මගේ මිනිස්සුන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයන් ලබා දිය යුතුයි'' පවසා ඇත.

හිටපු ගුවන් හමුදාපතිවරයා ගුණතිලක හදිසියේම විශ්‍රාම ගැන්වීමටද මෙකී හෙලිකොප්ටර් සිද්ධිය හේතු වී ඇත. ඔහු පවසා ඇත්තේ හෙළිකොප්ටර් ගන්නවා නම් ඒවා ගුවන් හමුදාව යටතේ තිබිය යුතු බවත්, නියමුවන් ගුවන් හමුදා නියමුවන් විය යුතු බවයි. රාජපක්ෂලා ඊට එකඟ වී නැති අතර ගුවන් හමුදාපතිවරයා වයස තිබියදී විශ්‍රාම ගැන්වීය.

මෙහි දැක්වෙන සේයාරූ දෙකින් දැක්වෙන්නේ අයිතීන් උදෙසා පාරට බහින මහජනතාවට ගුවනින් විත් කඳුලූ ගෑස් විදීමට වෙඩි තැබීමට කෝටි ගණන් වියදම් කිරීමට සූදානම් රාජපක්ෂ ඒකාධිපතියන් මහජනතාවට මිනීපෙට්ටියක් රැගෙන යෑමට පහසුකම් සපයා ඇති ආශ්චර්යමත් ආකාරයයි.

[QUOTE="pmmali, post: 16436967, member: 114536"] [b]වෙඩි කන්න ලැහැස්ති වෙයල්ලා[/b] [SIZE="4"]ජිනීවා යෝජනා දිනුවත් පැරදුනත් තමන් එය තුට්ටුවකට මායිම් කරන්නේ නැතැයි පම්පෝරි දොඩන මැදමූලන රාජපක්ෂ දැවැන්ත මහජන විරෝධතාවන්ට ගුවනේ සිට විෂ ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ හැකි හෙලිකොප්ටර් දෙකක් කෝටි ගණනක මුදලක් ගෙවා රුසියාවෙන් ඇනවුම් කර ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ. මෙම හෙලිකොප්ටර් ගෙන්වීමට යන්නේ ගුවන් හමුදාවට නොව පොලීසියට වීම විශේෂිතය. ලෝකයේ පොලිසි වලට හෙලිකොප්ටර් ගන්නේ ආපදා තත්ත්වයකදී මහජනතාවට පිහිට වීමට වුවද ශ්‍රී ලංකාව රුසියාවෙන් ඇනවුම් කර ඇත්තේ කඳුලූ ගෑස් සහ ජනතාව අන්ද මන්ද කරන වර්ණ ගෑස් ප්‍රහාර එල්ල කළ හැකි සහ වෙඩි තැබීමටද හැකි හෙලිකොප්ටර් දෙකකි. [/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/v/t1.0-9/p350x350/1964866_690153984383103_1686664265_n.jpg?oh=d3adf5b35c11f9f617c810ba1ddb53e3&oe=53A08AFB&__gda__=1404752066_d3e53e506fbed97545fa08b3f3d99709[/IMG] [SIZE="4"]ලංකාවේ පළමු වරට පොලිසියට හෙළිකොප්ටර් ගෙන්වීමට සියල්ල සූදානම් කර තිබුනද ඊයේ (24) ගෝඨාභය පවසන තුරු පොලිස්පති වරයා හෝ පොලිසියේ වෙනත් කිසිවෙක් ඒ බව දැන සිට නැත. පොලිසියට යමක් මිලදී ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය පොලිස්පති වරයාගේ සහ නියෝජ්‍ය පොලිස්පති -පරිපාලනගේ අනුමැතිය මත ගෙන්විය යුතු නමුත් මෙකී හෙළිකොප්ටර් ඇනවුම් කර ඇත්තේ ඒ කිසිවෙක් නොදැනුවත්ව ය. ඇනවුම් කිරීම පමණක් නොව මේ වන විට ප්‍රහාරක හෙලිකොප්ටර් දෙක සඳහා නියමුවන්ද පුහුණු කරගෙන යනු ලැබේ. ඒ සඳහා රුහුණු සරසවියෙන් සහ වෙනත් ආකාරයටද පිරිසක් සම්මුඛ පරීකෂණ පවා පවත්වා බඳවාගෙන ද අහවර ය. ඒ කිසිවක් පොලිසිය නොදනී. මෙම හෙලිකොප්ටර් ප්‍රහාර ලබන ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් වේ. ඊයේ (24) හදිසියේ පැවැති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ දැනට පුහුණු කරගෙන යන හෙලිකොප්ටර් නියමුවන් පොලිසියට බඳවා ගැනීමේදී පොලිසියෙන් ඔවුන්ට ලබා දිය හැකි නිලය කුමක්ද? කියාය. අන්ද මන්ද වී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ පොලිසියට වෙනත් විශේෂඥ දැනුමැති අය එනම් වෛද්‍යවරයෙක් වුව බඳවා ගන්නේ සහකාර පොලිස් අධිකාරී නිලයට බවයි. ඉන් කෝප වී ඇති ගෝඨා ''නෑ නෑ මේ මගේ මිනිස්සුන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයන් ලබා දිය යුතුයි'' පවසා ඇත. හිටපු ගුවන් හමුදාපතිවරයා ගුණතිලක හදිසියේම විශ්‍රාම ගැන්වීමටද මෙකී හෙලිකොප්ටර් සිද්ධිය හේතු වී ඇත. ඔහු පවසා ඇත්තේ හෙළිකොප්ටර් ගන්නවා නම් ඒවා ගුවන් හමුදාව යටතේ තිබිය යුතු බවත්, නියමුවන් ගුවන් හමුදා නියමුවන් විය යුතු බවයි. රාජපක්ෂලා ඊට එකඟ වී නැති අතර ගුවන් හමුදාපතිවරයා වයස තිබියදී විශ්‍රාම ගැන්වීය. මෙහි දැක්වෙන සේයාරූ දෙකින් දැක්වෙන්නේ අයිතීන් උදෙසා පාරට බහින මහජනතාවට ගුවනින් විත් කඳුලූ ගෑස් විදීමට වෙඩි තැබීමට කෝටි ගණන් වියදම් කිරීමට සූදානම් රාජපක්ෂ ඒකාධිපතියන් මහජනතාවට මිනීපෙට්ටියක් රැගෙන යෑමට පහසුකම් සපයා ඇති ආශ්චර්යමත් ආකාරයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom