වෙඩි කන්න ලැහැස්ති වෙයල්ලා

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    වෙඩි කන්න ලැහැස්ති වෙයල්ලා

    ජිනීවා යෝජනා දිනුවත් පැරදුනත් තමන් එය තුට්ටුවකට මායිම් කරන්නේ නැතැයි පම්පෝරි දොඩන මැදමූලන රාජපක්ෂ දැවැන්ත මහජන විරෝධතාවන්ට ගුවනේ සිට විෂ ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ හැකි හෙලිකොප්ටර් දෙකක් කෝටි ගණනක මුදලක් ගෙවා රුසියාවෙන් ඇනවුම් කර ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

    මෙම හෙලිකොප්ටර් ගෙන්වීමට යන්නේ ගුවන් හමුදාවට නොව පොලීසියට වීම විශේෂිතය. ලෝකයේ පොලිසි වලට හෙලිකොප්ටර් ගන්නේ ආපදා තත්ත්වයකදී මහජනතාවට පිහිට වීමට වුවද ශ්‍රී ලංකාව රුසියාවෙන් ඇනවුම් කර ඇත්තේ කඳුලූ ගෑස් සහ ජනතාව අන්ද මන්ද කරන වර්ණ ගෑස් ප්‍රහාර එල්ල කළ හැකි සහ වෙඩි තැබීමටද හැකි හෙලිකොප්ටර් දෙකකි.

    1964866_690153984383103_1686664265_n.jpg

    ලංකාවේ පළමු වරට පොලිසියට හෙළිකොප්ටර් ගෙන්වීමට සියල්ල සූදානම් කර තිබුනද ඊයේ (24) ගෝඨාභය පවසන තුරු පොලිස්පති වරයා හෝ පොලිසියේ වෙනත් කිසිවෙක් ඒ බව දැන සිට නැත.

    පොලිසියට යමක් මිලදී ගන්නේ නම් අනිවාර්යයෙන්ම එය පොලිස්පති වරයාගේ සහ නියෝජ්‍ය පොලිස්පති -පරිපාලනගේ අනුමැතිය මත ගෙන්විය යුතු නමුත් මෙකී හෙළිකොප්ටර් ඇනවුම් කර ඇත්තේ ඒ කිසිවෙක් නොදැනුවත්ව ය. ඇනවුම් කිරීම පමණක් නොව මේ වන විට ප්‍රහාරක හෙලිකොප්ටර් දෙක සඳහා නියමුවන්ද පුහුණු කරගෙන යනු ලැබේ. ඒ සඳහා රුහුණු සරසවියෙන් සහ වෙනත් ආකාරයටද පිරිසක් සම්මුඛ පරීක‍ෂණ පවා පවත්වා බඳවාගෙන ද අහවර ය. ඒ කිසිවක් පොලිසිය නොදනී. මෙම හෙලිකොප්ටර් ප්‍රහාර ලබන ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් වේ.

    ඊයේ (24) හදිසියේ පැවැති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ දැනට පුහුණු කරගෙන යන හෙලිකොප්ටර් නියමුවන් පොලිසියට බඳවා ගැනීමේදී පොලිසියෙන් ඔවුන්ට ලබා දිය හැකි නිලය කුමක්ද? කියාය. අන්ද මන්ද වී ඇති පොලිස්පතිවරයා පවසා ඇත්තේ පොලිසියට වෙනත් විශේෂඥ දැනුමැති අය එනම් වෛද්‍යවරයෙක් වුව බඳවා ගන්නේ සහකාර පොලිස් අධිකාරී නිලයට බවයි. ඉන් කෝප වී ඇති ගෝඨා ''නෑ නෑ මේ මගේ මිනිස්සුන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයන් ලබා දිය යුතුයි'' පවසා ඇත.

    හිටපු ගුවන් හමුදාපතිවරයා ගුණතිලක හදිසියේම විශ්‍රාම ගැන්වීමටද මෙකී හෙලිකොප්ටර් සිද්ධිය හේතු වී ඇත. ඔහු පවසා ඇත්තේ හෙළිකොප්ටර් ගන්නවා නම් ඒවා ගුවන් හමුදාව යටතේ තිබිය යුතු බවත්, නියමුවන් ගුවන් හමුදා නියමුවන් විය යුතු බවයි. රාජපක්ෂලා ඊට එකඟ වී නැති අතර ගුවන් හමුදාපතිවරයා වයස තිබියදී විශ්‍රාම ගැන්වීය.

    මෙහි දැක්වෙන සේයාරූ දෙකින් දැක්වෙන්නේ අයිතීන් උදෙසා පාරට බහින මහජනතාවට ගුවනින් විත් කඳුලූ ගෑස් විදීමට වෙඩි තැබීමට කෝටි ගණන් වියදම් කිරීමට සූදානම් රාජපක්ෂ ඒකාධිපතියන් මහජනතාවට මිනීපෙට්ටියක් රැගෙන යෑමට පහසුකම් සපයා ඇති ආශ්චර්යමත් ආකාරයයි.
     
    • Like
    Reactions: wdk

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඇයි දැන් මේ ලගදි පොලිසි වලට දුන්න අලුතින් වතුර ගහන ට්‍රක්. කලින් තිබ්බ එව්වට වඩා ගොඩක් ලොකුයි. ඉස්සරහින් පතරන්ග cow catcher එකකුත් තියනව බිලිඩින් එකක් උනත් කඩන් යන්න. මු ඔය දැන් දැන්ම රෙඩි වෙන්නෙ මිනිස්සු මුට විරුද්ධ වෙන දවසක් ආවොත්

    Riot_Truck_with_water_canon.jpg


    මෙන්න මේ ජාතිය. නුවර පොලිසියෙ ඔන්න දාල තියනව යන ගමන් බලන් යන්න.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඇයි දැන් මේ ලගදි පොලිසි වලට දුන්න අලුතින් වතුර ගහන ට්‍රක්. කලින් තිබ්බ එව්වට වඩා ගොඩක් ලොකුයි. ඉස්සරහින් පතරන්ග cow catcher එකකුත් තියනව බිලිඩින් එකක් උනත් කඩන් යන්න. මු ඔය දැන් දැන්ම රෙඩි වෙන්නෙ මිනිස්සු මුට විරුද්ධ වෙන දවසක් ආවොත්

    Riot_Truck_with_water_canon.jpg


    මෙන්න මේ ජාතිය. නුවර පොලිසියෙ ඔන්න දාල තියනව යන ගමන් බලන් යන්න.

    මේවා වලින් ගහන තරමට දරුනු මුනිස්සු ඉන්නවද අපේ රටේ.
    මුන්ට වැරෙදෙනබව දැන්ම තේරෙනවා. ඒකයි ඕව ගෙන්නන්නේ.
    අපේ හරක් ඉල්ලන් කන්න යනවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකා ඊ නිව්ස්.. Bitch Please :lol:

    mewa kiyawana ewun thamai gonnu..ai yako ohoma gahala Mahindaya aye jeewath wennada?

    Gadafi lokka kapu hati dakkane.. Gadafi ekka baluwama Mahindaya halmassek wage..ehew eke oka ohoma gon wada karaida..heen nulen gahana gemak gahanaa misak..

    harak wage thiyena hama labbama danna kalin poddak hoyala balapan..meke inna ewunuth andenawa,oya ponna site eke news dammama... :angry:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලංකා ඊ නිව්ස්.. Bitch Please :lol:

    mewa kiyawana ewun thamai gonnu..ai yako ohoma gahala Mahindaya aye jeewath wennada?

    Gadafi lokka kapu hati dakkane.. Gadafi ekka baluwama Mahindaya halmassek wage..ehew eke oka ohoma gon wada karaida..heen nulen gahana gemak gahanaa misak..

    harak wage thiyena hama labbama danna kalin poddak hoyala balapan..meke inna ewunuth andenawa,oya ponna site eke news dammama... :angry:

    එහෙනම් මේක බොරුයි කියනවද​?
    නයි ටී එන් බලනවටත් වඩා හොඳයි ඊ නිවුස්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙන්න මෙහෙම වෙනව දවසක​

    2d2hd85.jpg

    සොන්නයෙක් ෆෝම් වෙලා , හැංගිච්ච අයි.ඩී වලින් අවිත් බොරු ප්‍රචාරය කරන , කොටින්ට කඩේ යන උඹලට මෙහෙම නටන්න වෙන්නේ ටික දවසයි
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආශ්චර්යය කරා යන ගමන් මඟ කඩාකප්පල් කරන ද්‍රෝහීන් කුඩු පට්ටම් කර දැමීමට මේවාට අමතරව අතී නවීන ආයුධ ගෙන්විය යුතුය.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ආශ්චර්යය කරා යන ගමන් මඟ කඩාකප්පල් කරන ද්‍රෝහීන් කුඩු පට්ටම් කර දැමීමට මේවාට අමතරව අතී නවීන ආයුධ ගෙන්විය යුතුය.

    1897731_10203200914283522_1105412480_n.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙනම් මේක බොරුයි කියනවද​?
    නයි ටී එන් බලනවටත් වඩා හොඳයි ඊ නිවුස්
    unuth ekai munuth ekai..okkoma ekai..ekawath therenne na bolata :lol: ITN nam rajata redi nathuwa kade yanawa kiyamuko..eth enews ballo me ratata kelwanna hadanne...eka therum ganilla...beraganna deyak rata athule misak wena ratawal walata p*ka deela karanna ona nane... :angry: