වෙඩි කාපු පක්ෂ නායකයාගේ නිවසට වෙස බන්දු පනී..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඔවු, කොස්ගොඩ සුජි මුගෙන් කප්පන් ඉල්ලලා ලොකු කෙස් ගියා
    මු උගෙන් ගේම ඉල්ලලා දෙපැත්තේම බරගානක් මරා ගත්ත
    දැන් දෙෂබන්දුව පොලිස්පති නිසා ඔය බය නැතුවම මුට ගහල තියෙන්නේ
    දෙෂබන්දු-සුජි හිතවත්. මේකත් පොලිස් ගෙමක්ද කියන්න බැ.
    මම කිව්වා දේ හරියට හරි. මේක වෙසබන්දු සම්බන්ද ගේමක්.
    ඒ මිනිහ මැරුන ගමන්ම වෙසබන්දුවගේ හුත්තියෙන් ඒ මිනිහගේ ගෙදර පිරන්ව.
    මේ ගෑනු කෙනාගේ වෙලාවට කැමර් කාරයෝ සෙට් එකට කිව්වේ හොරපොලිස් බල්ලෝ එක්ක චෙක් කරන එක රෙකෝඩ් කරන්න කියල.
    නැත්නම් ගෙදරින් ආයුද කුඩු අනිවාර්යෙන් අහුවෙනවා.
    කෙලින්ම කොස්ගොඩ සුජිගේ සහ වෙසබන්දුවාගේ හිතවත්කම් මත දෙදෙනාගේම සහයෝගයෙන් සිදු කෙරුණු ගතානයක් මේ.
    මැරුන එකත් ඉතින් හොද බඩුවක් නෙවෙයි.



     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ යන විදිහට චන්දෙ දාන්න පෝලිමේ ඉන්නත් බයයි වගේ බන්.

    JVZiRwe.png
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    එතකොට මේ තට්ටයෝ චන්දේ ඉල්ලපු පක්ෂෙ නායකයා පතාළ කාරයෙක්නේ. ඉතිං කොහොමද අපි තට්ටයොන්ව විශ්වාස කරන්නේ
    walataraya hamathissema baninne oka thama. thattayo sure na :no:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    rate harak chanda denna danne nathi eka, parliament eke 225 job eka danne nathi unam rata kela wenne
     
    Last edited:
    • Sad
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    polisiye unnta common sense nadda ban
    කොමන් සෙන්ස් නෙවෙයි බන් පොලිස්පතිගේ උපදෙස් අනුව මේවා කරන්නේ.
    කවුද මුන්ට විරුද්ද වෙන්නේ කියපන්.
    කාටද මේවා මිනිස්සුගිහින් කියන්නේ?
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    හාමුදුරුවොව චෙක් කරානන් හරි
    ඌත හැංගිලා හිටියේ.
    මුවත් මරනවා කියල මරණ තර්ජන කරලා තිබ්බ.
     
    • Haha
    Reactions: SDCR

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මැරුවට පස්සෙ තමයි මුට්ටිය දාන්න මතක්වෙලා තියන්නෙ. බලන්න ඉතින් ඒකෙත් හැටි නේද
     
    • Haha
    Reactions: nalin0001

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    9:40 දි පොලිස් බල්ලෙක් කතා කරල අහනව විශ්වාසය නැත්තෙ අපි ගැනද ? කියල
    ඔව් ප* තොපි ගැන තමා විශ්වාසෙ නැත්තෙ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    waten gihinlla, anthimata wesabandu ponnakoon ta shot eka dena seen ekak thiyenne
    මේ කරන වැඩ නිසා ඕකට කව්රුහරි පාතලේම එකෙක් අනිවාර්යෙන් ගහනව.
    මු වැඩ කරන්නෙත් පාතලේටනේ බන්