වෙඩි තැබීම්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ වෙඩි තැබීම් 65 ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් 35 දෙනෙකු මියගොස් 36 දෙනෙකු තුවාල ලබා ඇත.

    හිරණ මාලමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු (32) අද උදෑසන පානදුර රෝහලට ඇතුළත් කර ඇත.


    ආණ්ඩුවේ කට්ටිය මේ වෙඩි තැබිම් පසු පස සිටින බවට දැන් සැක මතුවී තිබේ.






    GviwBECWsAAxNXr
    GviwBEEWEAALDx8
     
    • Like
    Reactions: Asmodeus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    ආණ්ඩුවේ කට්ටිය මේ වෙඩි තැබිම් පසු පස සිටින බවට දැන් සැක මතුවී තිබේ
    මේ උබ දාපු එකක්ද, නැත්තන් OP එකේ තිබුන එකක්ද