වෙඩි නොවදින වාහන මඩක්-ජමිලා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙඩි නොවදින වාහන මඩක්-ජමිලා

    චීන සින්හුවා නිළ පුවත් සේවයේ පුවත්පත්කලාවේදිනියක් ලෙස හඳුන්වාගන්නා ජමිලා නැමැත්තිය සිය ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක්. Looks like she is so eager to set the record straight for her "employer" ?? @Jamz5251 @PresRajapaksa #ConstitutionalCrisisSriLanka #SriLanka

    ජමිලා නංගී කඩේ යනවද? එයාගෙ ට්විටර් එකවුන්ට් එකේ තියෙන විධියට එයා, ඒකෙ තබන සටහන් ඔෆිෂියල් ඒවා නෙමෙයි "Strictly Personal". ඒ කියන්නේ නගා හොරෙන් හොරෙන් #FakePM කඩේ යනවා. කැතයි හොඳේ :lol:

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Dscn3UQUUAYttzi.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113

    ඇයි උබට විතරද කඩේ යන්න හොද?:rolleyes: