වෙඩි වැදුණු ගැබ්බර මුවෙකුට දිවිදෙන්න සිස

gonas

Banned
Sep 28, 2011
549
41
0
වෙඩි වැදුණු ගැබ්බර මුවෙකුට දිවිදෙන්න සිස

වෙඩි වැදී කැලයේ වැටි සිටි ගැබ්බර මුව දෙනක විල්බැරෝවක තබා නිවසට රැගෙන ආ ගල්ගමුවේ මඩදොඹේ ප්‍රදේශයේ දොළොස් හැවිරිදි ඩබ්. එම් සඳරුවන් වන්නියාක සිසුවා තුවාල වලට බෙහෙත් දමමින් මුව දෙනව ජිවත්කරවීමට උත්සාහ කරයි.

බඳින ලද පත්තු වීම මගින් මුව දෙනගේ කකුලක් කැඩී හමෙන් එල්ල වැටෙමින් තිබේ. මුව දෙනගේ මුනිස්සම් ඉවත් කිරීමට මෙන්ම දන්නා අයුරින් ප්‍රතිකාර කිරීමට සඳරුවන් සමත්වී ඇත.

මුවාට ආහාර වර්ග දෙමින් සාත්තු කරමින් මුවාගේ දිවි රැක ගැනීමට සඳරුවන් දැඩි උත්සාහයක යෙදෙන අතර මුව දෙනාගේ දිවි රැකගැනීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමුකිරීමද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.


muwa-1.png



muwa-2.png



muwa-3.png

සඳරුවන් සම්බන්ධකරගැනීමට අවශ්‍යය අයෙකුට ගල්ගමුවේ මඩදොඹේ ප්‍රදේශයට ගොස් ඔහුව හමුවිය හැක. ඔහුව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට හැකියාවක් නැත්තේ සඳරුවන් සතුව දුරකතනයක් නොමැති බැවිනි.

:no:
 
  • Like
Reactions: jds2012

gonas

Banned
Sep 28, 2011
549
41
0
i really have much respect for this guy.......for taking a brave step to help this...

All animal lovers please help.........i think we can save the leg.....
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
හොද වෙලාවට මේ කොල්ලා බොඋද්දයෙක් උනේ.. අර එක තිරිසන් ආගමක පොඩි උන්ට නම් 8 වසරෙදිම සතෙක් බෙල්ල කපලා මරන හෑටි ඉස්කෝලෙදිම කියල දෙනවනේ
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මේක ගත්තෙ කොහෙන්ද? පුලුවන්නම් මේ ‍ප්‍රදේශයේ වනජීවී කාර්යාල දැනුවත් කලානම් හොදයි නේද?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හොද වෙලාවට මේ කොල්ලා බොඋද්දයෙක් උනේ.. අර එක තිරිසන් ආගමක පොඩි උන්ට නම් 8 වසරෙදිම සතෙක් බෙල්ල කපලා මරන හෑටි ඉස්කෝලෙදිම කියල දෙනවනේ

    ‍Deffa :yes: