වෙදාගේ-තවත් වැඩක්
ඔයාල දන්නවනෙ ඉක්මනින් බෝවෙන රෝග ඒ කියන්නෙ ඇස්ලෙඩ, පැපොල, වගේ ඒව, සමහරු ඒ වගේ ලෙඩ්ඩු ඉන්න පැත්ත පලාතක යන්නෙ නෑ.. ඒත අපේ ගෙවල් වල කාට හරි හැදුනොත් ගෙදරින් යන්න බෑනෙ....
හරි මම අද ඔයාලට කියල යන්නෙ එකෙන් බේරිලා ඉන්න පුලුවන් පොඩි ක්රමයක් ගැන
සුදු කපු රෙදිවලින් අගල් දෙකක් උස මහත කවරයක් මහගන්න එයට කපුර පෙති හතරක් දාල අදින ඇදුමේ සාක්කුවේ දමාගන්න දින කීපයකදී කපුරු පෙති දියවී යයි නැවත එයට කපුරු පෙති දමන්න.. මෙය දින හතක් පමණ තබාගන්න
(දේවාල වල පත්තුකරන්න ගන්න කපුරු පෙති)
ගෙදර ඔක්කොටම පැපොල, ඇස්ලෙඩ හැදුනත්, ඔයාලට හැදෙන්නෙ නෑ....

හැදුනොත් මට ඉජූ... ඉජූ..... කියල කතා කරපල්ල