වෙදාගේ-තවත් වැඩක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදාගේ-තවත් වැඩක්

    ඔයාල දන්නවනෙ ඉක්මනින් බෝවෙන රෝග ඒ කියන්නෙ ඇස්ලෙඩ, පැපොල, වගේ ඒව, සමහරු ඒ වගේ ලෙඩ්ඩු ඉන්න පැත්ත පලාතක යන්නෙ නෑ.. ඒත අපේ ගෙවල් වල කාට හරි හැදුනොත් ගෙදරින් යන්න බෑනෙ....

    හරි මම අද ඔයාලට කියල යන්නෙ එකෙන් බේරිලා ඉන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැන

    සුදු කපු රෙදිවලින් අගල් දෙකක් උස මහත කවරයක් මහගන්න එයට කපුර පෙති හතරක් දාල අදින ඇදුමේ සාක්කුවේ දමාගන්න දින කීපයකදී කපුරු පෙති දියවී යයි නැවත එයට කපුරු පෙති දමන්න.. මෙය දින හතක් පමණ තබාගන්න
    (දේවාල වල පත්තුකරන්න ගන්න කපුරු පෙති)

    ගෙදර ඔක්කොටම පැපොල, ඇස්ලෙඩ හැදුනත්, ඔයාලට හැදෙන්නෙ නෑ....

    :P:P:Pහැදුනොත් මට ඉජූ... ඉජූ..... කියල කතා කරපල්ල:P:P:P:P:P
     
    • Like
    Reactions: Mozilla

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කපුරු සුවඳට ඇලජික් අය මොකද කරන්නෙ ? හඳුන් කූරක් දාගෙන ඉන්නද ? :P
     

    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    MACHAN KUPURUTH GATHA HAKI ARAKA ANGAL DEKAK MAHATHATA MAHANA EKA THAMAY PRASHNE.. CONDOM EKAKA DAGATHTHOTH CASE DA....????:baffled:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචන් එතකොට දේවාලේ කපුවෙක් වගේ අපේ ළඟිනුත් කපුරු සුවඳ එයිනේ.. එතකොටත් චාර්නේ.. කමක් නෑ වැඩේ හරියනවා නම් එච්චරයි.. මල් 7යි.. රෙප්++