වෙදැඟිල්ල අවයවය ප්‍රමාණය කියයි

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
වෙදැඟිල්ල අවයවය ප්‍රමාණය කියයි

දකුණු ‍කොරියාවෙ පර්යේෂකයො පිරිසක් වෙදැඟිල්ලේ (මුදු ඇඟිල්ල) දිග අනුව ලොකු කුඩා වන අවයවයක් හඳුනාගෙන තිබෙනව. ඒ තමයි වෘෂණ යුගලය. ඔවුන් පවසන්නෙ පිරිමින්ගෙ දකුණු අතේ වෙදැඟිල්ල දබර ඇඟිල්ලට වඩා දිගනම් ඒ අයගෙ දකුණු වෘෂණය විශාල බවයි.

මේක නිකම්ම කියන කතාවක් නෙවෙයි. වයස අවුරුදු 20ත් 69ත් අතර වයසෙ පිරිමින් 172ක් යොදාගෙන කරපු පර්යේෂණයකට අනුවයි ඔවුන් මේ බව කියන්නෙ. මේ පර්යේෂණයට සහභාගී වෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාල දෙකක පර්යේෂකයො කණ්ඩායමක්.


http://tinyurl.com/odc3fgn