Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වෙනම දෙමළ රාජ්‍යයකට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනම දෙමළ රාජ්‍යයකට......

ෆොන්සේකාගෙන් වෙනම දෙමළ රාජ්‍යයකට අත්තිවාරම දැමිය හැකියි (ටීඒකේ සමුලූව )    Written by Raja Singha Saturday, 16 January 2010 23:35 ටොරන්ටෝ ජනවාරි 16

පසුගිය ඉරිදා නල්ලූර්හි ඊලම් කලෙයිනගර් ශාලාවෙහි ටීඑන්එල් නායක ආර්. සම්පන්දන් මුළසුන දැරූ තමිෂ් අර්ෂක් කච්චි සමුඵවේ සිදුවිම් පිළිබදව වාර්තා හා විඩියෝ පටිය කැනඩාවේ ද්‍රවිඩ කණ්ඩායම් වෙත ලැබී තිබේ. ඒ වාර්තා හා වීඩියෝ පටියෙන් පැහැදිලි කර දෙන ලෙසට නල්ලූර් රැස්වීමේදී ඊලම් දේශයක් ගොඩනැගීම සදහා යෝජනා 25 ක් සම්මත කරගෙන තිබේ. පන්සියයකට වඩා රැස්ව සිටි මෙම රැුස්විමේදී අදහස් දැක්වු හැම කථිකයෙක්ම විසින්ම අවධාරනය කරන්නේ උතුරු නැගෙණහිර පලාත් එකතුකර ස්වාධින දෙමළ දේශයක් ගොඩනැංවීමේ උපාය උපක්‍රම පිළිබදවයි. ස්වධින දේමළ දේශයක් ගොඩනැංවිමේ පරමාර්ථයෙන් බිදක්වත් බැහැරවී කටයුතු නොකළ යුතු බව ඒ සියලූ දෙනාම පිළිගෙන තිබේ.

රැස්විම පිළිබදව ටැමිල් නෙට්හි පළවු ඡායාරූපයක්

මෙම රැස්වීමේදී ජනාධිපතිවරණය සදහා තරග වැද සිටින ජෙනරාල් ෆොන්සේකාට සහායදිමට ටීඑන්එල් සංවිධානය ගත් තීරණය පිළිබදව සම්පන්දන් ප්‍රධාන තවත් කිහිපදෙනෙක් විසින්ම අදහස් දැක්වීම හා කරුණු පැහැදිලි කරදීම කරති. ඔවුන් කියන්නේ ස්වාධින දෙමළ රාජ්‍යයක් පිළිබදව කාර්යයට අඩිතාලම දැමීමට රටේ නායකත්වය සදහා ආඥාදායක පාලකයෙක් පත්විය යුතු බවයි. එය දෙමළ ජනතාවට ස්වාධින පාලනයක් පිහිටුවාදීමට උපකාරිවෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ උපදේශය වෙන අතර ෆොන්සේකා බලයට පත්කිරිමේදී මෙම ජාත්‍යන්තර ප්‍රජාව සාක්ෂිකරුවෝ වශයෙන් කටයුතු කරති. ෆොන්සේකා වැනි හමුදා නායකයෙක් බලයට පත්කිරීමෙන් රටේ ආඥාදායක පාලකයෙක් බිහිවෙන බව ඇත්තකි. එහෙත් ඔහු ස්වාධින දෙමළ රටක් බිහිකිරීමට එකගය. එහෙම නැතුව සිංහල ඡන්දයෙන් පත්වෙන කිසිම ජනාධිපතිවරයෙකුට ස්වාධින දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට සිංහල ජාතිවාදින් හා බෞද්ධ භික්ෂුණ් වහන්සේලා ඉඩ නොදෙති. ජේ. ආර් ජයවර්ධන උතුරු නැගෙණහිර පලාත් එක් කළේ ඔහු කිසියම් ආඥාදායක ස්වරුපයකින් කටයුතු කළ පුද්ගලයෙකු බැවිනි. ජේ .ආර්. සිංහල ජාතිවාදින් හා භික්ෂුණ් වහන්සේලාගේ අදහස් වලට ගරු කළේ නැත. ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත්කළ යුතු යයි කියන්නේ ජේ. ආර්. බලයට පත්කිරීමෙන් ලබාගත් පුර්ව අත්දැකීමෙනි. ෆොන්සේකා ජේ ආර් ට වඩා ප්‍රබල නායකයෙකි. ඔහු සිංහල බෞද්ධයෙක් නමුදු බටහිරට විශේෂ නැමියාවක් ඇත්තෙකි.

[QUOTE="Sakibura, post: 6409077, member: 239802"] [b]වෙනම දෙමළ රාජ්‍යයකට......[/b] [URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1819:2010-01-16-23-38-14&catid=4:yaka&Itemid=2"]ෆොන්සේකාගෙන් වෙනම දෙමළ රාජ්‍යයකට අත්තිවාරම දැමිය හැකියි[/URL][URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1819:2010-01-16-23-38-14&catid=4:yaka&Itemid=2"] (ටීඒකේ සමුලූව )[/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1819%3A2010-01-16-23-38-14&format=pdf&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1819%3A2010-01-16-23-38-14&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTE4MTk6MjAxMC0wMS0xNi0yMy0zOC0xNCZjYXRpZD00Onlha2EmSXRlbWlkPTI="][IMG]http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png[/IMG][/URL] Written by Raja Singha Saturday, 16 January 2010 23:35 ටොරන්ටෝ ජනවාරි 16 [IMG]http://www.toplankanews.com/images/stories/people/nallur.jpg[/IMG]පසුගිය ඉරිදා නල්ලූර්හි ඊලම් කලෙයිනගර් ශාලාවෙහි ටීඑන්එල් නායක ආර්. සම්පන්දන් මුළසුන දැරූ තමිෂ් අර්ෂක් කච්චි සමුඵවේ සිදුවිම් පිළිබදව වාර්තා හා විඩියෝ පටිය කැනඩාවේ ද්‍රවිඩ කණ්ඩායම් වෙත ලැබී තිබේ. ඒ වාර්තා හා වීඩියෝ පටියෙන් පැහැදිලි කර දෙන ලෙසට නල්ලූර් රැස්වීමේදී ඊලම් දේශයක් ගොඩනැගීම සදහා යෝජනා 25 ක් සම්මත කරගෙන තිබේ. පන්සියයකට වඩා රැස්ව සිටි මෙම රැුස්විමේදී අදහස් දැක්වු හැම කථිකයෙක්ම විසින්ම අවධාරනය කරන්නේ උතුරු නැගෙණහිර පලාත් එකතුකර ස්වාධින දෙමළ දේශයක් ගොඩනැංවීමේ උපාය උපක්‍රම පිළිබදවයි. ස්වධින දේමළ දේශයක් ගොඩනැංවිමේ පරමාර්ථයෙන් බිදක්වත් බැහැරවී කටයුතු නොකළ යුතු බව ඒ සියලූ දෙනාම පිළිගෙන තිබේ. රැස්විම පිළිබදව ටැමිල් නෙට්හි පළවු ඡායාරූපයක් මෙම රැස්වීමේදී ජනාධිපතිවරණය සදහා තරග වැද සිටින ජෙනරාල් ෆොන්සේකාට සහායදිමට ටීඑන්එල් සංවිධානය ගත් තීරණය පිළිබදව සම්පන්දන් ප්‍රධාන තවත් කිහිපදෙනෙක් විසින්ම අදහස් දැක්වීම හා කරුණු පැහැදිලි කරදීම කරති. ඔවුන් කියන්නේ ස්වාධින දෙමළ රාජ්‍යයක් පිළිබදව කාර්යයට අඩිතාලම දැමීමට රටේ නායකත්වය සදහා ආඥාදායක පාලකයෙක් පත්විය යුතු බවයි. එය දෙමළ ජනතාවට ස්වාධින පාලනයක් පිහිටුවාදීමට උපකාරිවෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ උපදේශය වෙන අතර ෆොන්සේකා බලයට පත්කිරිමේදී මෙම ජාත්‍යන්තර ප්‍රජාව සාක්ෂිකරුවෝ වශයෙන් කටයුතු කරති. ෆොන්සේකා වැනි හමුදා නායකයෙක් බලයට පත්කිරීමෙන් රටේ ආඥාදායක පාලකයෙක් බිහිවෙන බව ඇත්තකි. එහෙත් ඔහු ස්වාධින දෙමළ රටක් බිහිකිරීමට එකගය. එහෙම නැතුව සිංහල ඡන්දයෙන් පත්වෙන කිසිම ජනාධිපතිවරයෙකුට ස්වාධින දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට සිංහල ජාතිවාදින් හා බෞද්ධ භික්ෂුණ් වහන්සේලා ඉඩ නොදෙති. ජේ. ආර් ජයවර්ධන උතුරු නැගෙණහිර පලාත් එක් කළේ ඔහු කිසියම් ආඥාදායක ස්වරුපයකින් කටයුතු කළ පුද්ගලයෙකු බැවිනි. ජේ .ආර්. සිංහල ජාතිවාදින් හා භික්ෂුණ් වහන්සේලාගේ අදහස් වලට ගරු කළේ නැත. ජෙනරාල් සරත් ෆොන්සේකා බලයට පත්කළ යුතු යයි කියන්නේ ජේ. ආර්. බලයට පත්කිරීමෙන් ලබාගත් පුර්ව අත්දැකීමෙනි. ෆොන්සේකා ජේ ආර් ට වඩා ප්‍රබල නායකයෙකි. ඔහු සිංහල බෞද්ධයෙක් නමුදු බටහිරට විශේෂ නැමියාවක් ඇත්තෙකි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom