වෙනවද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,731
    113
    33
    Kalutara
    @asliyanage නොදකින ත්‍රෙඩ්...



    fyhnTJs.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    බලපල්ලා ඉතින් basic නොදන්නාකම නේ මේ. මේක නම් එකම කෙනා account දෙකකින් දා ගත්තා ඒවා වගේ. නැත්තන් හරියට බුදු දහම දන්නේ නැති කෙනෙක් reply කරලා තියෙන්නේ. පොඩ්ඩක් හරි තේරුමක් තියෙන කෙනෙක් නම් මේකට උත්තරයක් දෙනවා නේ. මෙලෝ දෙයක් හරියට නොදන්න වෙන ආගම්වල මිනිස්සු මේවා අල්ලාගෙන හිනා වෙනවා ඉතින් මේ වගේ share කරනකොට.

    කෑමක් දෙනවා කියන්නේ අත් හැරීමක්.
    කාමයේ හැසිරෙනවා කියන්නේ අල්ලා ගැනීමක් / බැදීමක්.


    මීට වඩා වචන නාස්ති කරලා වැඩක් නෑ මේ වගේ අඳ බාල මිනිස්සුන්ට.(ඔව් බොට තමයි කිව්වේ හේසාන්)