වෙනසක් කරමු

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඔය හැම පනතක්ම ඉතින් මහජනතාවට ඇප්ලයි වෙවී තියෙයි. ලොක්කෙක් අහු වෙන්න ගිය දාට ශාක්ෂි මැකිලා හෝ නඩුව නිශ්ප්‍රභා වෙලා තියෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,454
    113
    ලංකාවේ මෝඩ උට්ටලා, හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක වෙනවද කීලා බලන්නවත් නිවැරදි මිනිස්සුන්ට බලය දෙන්න සූදානම් නෑ. ඒකයි එකම ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය හැම පනතක්ම ඉතින් මහජනතාවට ඇප්ලයි වෙවී තියෙයි. ලොක්කෙක් අහු වෙන්න ගිය දාට ශාක්ෂි මැකිලා හෝ නඩුව නිශ්ප්‍රභා වෙලා තියෙයි.
    සහතික ඇත්ත :yes:
     
    • Like
    Reactions: kinkon