වෙනසක_ආරම්භය

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    maxresdefault.jpg
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

    ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති.

    කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

    ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

    එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

    සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ සඳහා ඇතුළත් කෙරෙන්නේද ඒ අනුවයි.
    gupio
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    🤭🤭🤭මේ පාර මොකක්ද දන්නේ නෑ නේද කරන වෙනස

    පොලොස් බම්ප්
    ------ Post added on Mar 12, 2023 at 6:43 PM