වෙනසට ගරු කරමු

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වෙනසට ගරු කරමු

    1969343_603829826372365_1288294742_n.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    මම ගැහුවේ සන්දානෙට යකෝ. අපේ පවුලේ එවුන් ඔක්කොම සන්දානෙට ගැහුවේ. අපේ පැත්තේ ඕන තරං ඉන්නවා සන්දානෙට ගහපු එවුන්. ඉන්ටර්නෙට් එකේ ජෙප්පෝ ටික ඇවිස්සිලා හැමදාම කෑ ගහනවා චන්දෙට. අපි කටපියාගෙන ඉන්නේ උබල අන්තිමට සන්දානේ දින්නම මූන පුක වෙන හැටි බලන්න ආසාවට :lol:

    යකෝ වැඩක් කරන්න ඕනේ එකෙක් ආණ්ඩුව පැත්තෙන් චන්දෙ ඉල්ලලා දිනලා වැඩක් කරන්න තිබුන. නිකං හැමදාම උබලට ඕනේ ශක්තිමත් විපක්ෂයක් හදන්න විතරයි. වැඩක් කරන්න නෙමෙයි,
    සන්දානෙට දෙන්නේ අලියට සීනුවට ගහල අපේ චන්දෙන් වැඩක් නැති හින්ද. එක නිසා තමයි යකෝ අපි සන්දානෙට දෙන්නේ මහින්දය ගැහුවා කියල කරන්න දෙයක් නෑ අලි ආවොත් මුල ඉඳන් ගහන්න පටන් ගන්නවා. ඒ නිසා දිනන පක්ෂේ පැත්තේ වැඩක් කරන එකෙකුට සපෝර්ට් එකක් දෙනකොට තමයි චන්දෙ වටිනාකම තියෙන්නෙත් රටට වැඩක් වෙන්නෙත්.

    දැන් කියහන් මගේ ගෑනිවත් මහින්දට දීපන් කියල මෝඩ කුකුල්ලු. තොපිට කොරන්න තියෙන්නේ ඉතින් එෆ්බි එකට වෙලා මෙම්ස් හද හද ශෙයා කොර කොර නාකි වෙලා මැරිලා යන්න තමයි
    ඔන්න උබේ අනික් පොස්ට් එකට ඒ ත්‍රෙඩ් එකේ දාපු රිප්ලයි එක