මුලින් සිංදුව අහලා ඉදහල්ලා කෝ..
මං හිතන්නේ මූ අලුත් කොල්ලෙක් මම කලින් දැකලා නෑ
නම සනුක වික්‍රමසිංහලු
මෙන්න අනිත් සිංදුව
ප
උඹලයි අදහසුත් දක්වහල්ලා
මං හිතන්නේ මූ අලුත් කොල්ලෙක් මම කලින් දැකලා නෑ
නම සනුක වික්‍රමසිංහලු
ඕයේ ඔජායේ..
රන්දීර් හිපාටුවා කියනවාට වඩා නම් පස්ට...
ආදරේ හිතෙනවා..
ලස්සනට පිපුණ වනමල්..
ප
ස්සේ බලද්දී තමා මීටර් උනේ
මේ අර රූපාන්තර එකේ පාරෙන් සිංදුව කියන කොල්ලා නේද කියලා..
මොනා උනත් පස්ටයි කියලා මටනම් හිතෙන්නේ..
මේ අර රූපාන්තර එකේ පාරෙන් සිංදුව කියන කොල්ලා නේද කියලා..
මොනා උනත් පස්ටයි කියලා මටනම් හිතෙන්නේ..
උඹලයි අදහසුත් දක්වහල්ලා