වෙනස් දෙයක් ,,,

s.wagee

Member
Jun 8, 2010
71
8
0
හැමෝම දාන්නේ ලෝකේ ගැන සිදුවෙන දේවල් මන් කල්පනා කලා පොඩ්ඩක් වෙනස් දෙයක් දාන්න බලන්න හොඳද කියල ඔයලගෙ අදහස් දාල යන්න බැනල උනත් කමක් නෑ ..:)


අන්ධ භුතො අයං ලොකො - තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාලමුත්තො ච – අප්පොසග්ගාය ගච්ඡති.

ලොව වෙසෙන මෝඩයෝ - අනුවණින් වැසී ඇත. දැලට වන් සතුන් මෙන් මිදෙන්නේ ටික දෙනෙකි.

හිතවතුනි, නුවණැතිව, ජීවිතය ගෙන යන්න. එසේ නැතහොත් නිතර දුක් විපත් ළඟා වේ.
 
  • Like
Reactions: sandun36