Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි. වසරක සිරදඩුවම

මාස 6 න් ගෙවන පරිදි මේ ආකාරයට පනවන ලදි.

මෙම තීන්දුව ලබාදුන් හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.

ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ රැඳී සිටියහ.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියාය.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැණවැදීම මෙන්ම විනිසුරුට එරෙහිව පරුෂ වචන කිමේ සිද්ධියක් නිසා එම හිමියන් චෝදනා ලැබ තිබුණි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කෝපුස් නඩුව 2016 ජනවාරි 25 දා විභාගයට ගනිද්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කෑ ගසමින් සන්ධ්‍යා එක්නලිගොඩට අසභ්‍ය අයුරින් බැණ වැදී තිබුනේ එක්නැලිගොඩ කියන්නේ එල්ටීටීඊ හිතවාදියෙක් උඹ ඔහොම එන්නැතිව ‘පාරේ හිඟා කාපං‘ ලෙසය. අනතුරුව නඩු විභාගය අතර විනිසුරුට ‘පොන්xxයා' ලෙසද බැණ වැදී තිබුණි.

හිමියන් සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතීඥවරුවරුන් ඉල්ලා සිටීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන පියවර ගන්නට පොලිසියට නියෝග කර තිබු අතර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මෙම නඩුව පවරා තිබුණි.

නඩුව විභාගයට ගනිද්දී දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම නිසා වරෙන්තුද ලැබ සිට පසුව නඩුවට සහභාගී වී තිබුණි.

මාස 6ක සිරදඬුවමක් නියම කිරීමෙන් පසු හිමියන්ව බන්ධනාගාරයට කැඳවා යන ලද්දේ විශාල පිරිසකගේ ආරක්ෂාව මැදයි.

[QUOTE="upulpdn, post: 23311784, member: 182056"] [SIZE="4"][COLOR="#c7537e"] මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි. වසරක සිරදඩුවම මාස 6 න් ගෙවන පරිදි මේ ආකාරයට පනවන ලදි. මෙම තීන්දුව ලබාදුන් හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ. ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ රැඳී සිටියහ. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියාය. අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැණවැදීම මෙන්ම විනිසුරුට එරෙහිව පරුෂ වචන කිමේ සිද්ධියක් නිසා එම හිමියන් චෝදනා ලැබ තිබුණි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කෝපුස් නඩුව 2016 ජනවාරි 25 දා විභාගයට ගනිද්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කෑ ගසමින් සන්ධ්‍යා එක්නලිගොඩට [B]අසභ්‍ය අයුරින් බැණ වැදී තිබුනේ එක්නැලිගොඩ කියන්නේ එල්ටීටීඊ හිතවාදියෙක් උඹ ඔහොම එන්නැතිව ‘පාරේ හිඟා කාපං‘ ලෙසය. අනතුරුව නඩු විභාගය අතර විනිසුරුට ‘පොන්xxයා' ලෙසද බැණ වැදී තිබුණි.[/B] හිමියන් සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතීඥවරුවරුන් ඉල්ලා සිටීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන පියවර ගන්නට පොලිසියට නියෝග කර තිබු අතර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මෙම නඩුව පවරා තිබුණි. නඩුව විභාගයට ගනිද්දී දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම නිසා වරෙන්තුද ලැබ සිට පසුව නඩුවට සහභාගී වී තිබුණි. මාස 6ක සිරදඬුවමක් නියම කිරීමෙන් පසු හිමියන්ව බන්ධනාගාරයට කැඳවා යන ලද්දේ විශාල පිරිසකගේ ආරක්ෂාව මැදයි. [COLOR="DarkRed"][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom