වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ සිර දඬුයම් නියම කලේය.
වසරක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන ලද්දේ එය මාස 06කින් ගෙවී යන ලෙසයි.
ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී බැනවැදී මරණ තර්ජනය කලේ යයි ගොනු කර තිබූ නඩුවකට වරදකරු වූ ඥාණසාර හිමිට මෙසේ දඬුවම් නියම කෙරින.
රුපියල් 50,000ක වන්දියක් එක්නැලිගොඩ මහත්මිය ගෙවන ලෙසද උන් වහන්සේට නියෝග කර ඇත.
*** පොන්න රනිල අගමැති කරල, නිවට සිරිසේනය ජනාධිපතිකරල ලක්ශ 62කේ මීහරක් ලබාගත්ත වෙනස රෙද්ද පල්ලෙ බේරෙනව..

Last edited: