Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

erozan hora gediya boruwata andanawa. menna plan eka

ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී… මාස 9න් අලුත් විරයෙක් … කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්රණයක…

මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් විසින් මෙහෙයවමින් සිටින අතර ඒ සදහ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක්ද සහය ලබාදෙමින් සිටි.

එම පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමගද සාකච්ඡාකර තිබේන අතර ඔහුන් හරහා ජනාධිපතිවරයාටද කතා කරමින් ඉල්ලා ඇත්තේ ඥනසාර හිමියන්ට වහාම සමාවක් ලබාදි නිදහස් කරන් ලෙසයි.නමුත් මහ නාහිමිවරුන් එම ඉල්ලිමට ඇහුම්කන් දුන්නද ඥනසාර හිමියන් නිදහස් කරන ලේස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරිමට අකමැත්ත පලකර තිබේ.

ඥනසාර හිමියන් සම්බන්ධයෙන් බරපතල්ක ගැටලුකාරී තත්ත්වයන් මතු වි තිබුනද මේ වනවිට ඥනසාර හිමියන්ට දුන් දඩුවම හේතුවෙන් රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඔහුන් විසින් පෙන්වා දි තිබේ.

මේ අතර ඥනසාර හිමියගේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින ඩිලන්ත විතානගේ ගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයන් රොත්තක් අද ඥනසාර හිමිගේ පන්සලට හදිසියේම කඩාවැදි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඥනසාර හිමියන්ට සහය දක්වන ඔහු ලගින්ම සිටි හාමුදුරුවන් වහන්සේලාට එම පිරිස දැනුම් දි ඇත්තේ අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවිමට නියම කල රුපියල් 50,000ක මුදල නොගෙවා සිටින ලෙසයි.

අදාල දඩ මුදල නොගෙවා සිටිය හොත් තවත් මාස 3ක පමණ කාලයක් ඥනසාර හිමිට හිරබත් කන්නට වන අතර ගෝඨා කල්ලියේ අරමුණ වි ඇත්තේද එය වන අතර ඒ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරිම ඔහුන්ගේ මෙහෙයුම වි තිබේ.

2015 ජනාධිපතිවරණයේ සෝභීත හිමිගේ චරිතය වෙනුවට 2020දි අපවත් වි වදාළ බෙල්ලන්විල විමලරත්න හිමියන් භාවිතා කිරිමට මෙහෙයුම් දියත් කරමින් සිටි අතර උන්වහන්සේ තමන්ගේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කල නමුත් හදිසියේම සිදුවු අනතුරින් අපවත් විමෙන් පසුව ගෝඨා කල්ලිය අලුත් විරයෙකු සොයමින් සිටි බව නොරහසකි.

මිට අමතරව ජනාධිපති සමාව ලබා ගැනිමට කටයුතු නොකරන ලෙසත් ඒ අකාරයේ සමාවක් ලැබුනද වහාම එය ප්‍රතිකේෂ්ප කිරිමට කටයුතු කලයුතු බවයි ගෝඨා කල්ලියේ අදහස වි ඇත්තේ.

පසුව ගෝඨා කල්ලියේ එම යෝජනාවන්ද රැගෙන ඥනසාර හිමියන්ගේ ගෝලයන් ඥනසාර හිමියන් මුණගැසුන අතර එම යෝජනා සම්බන්ධයෙන් උරණ වු ඥනසාර එම හිමිවරුන් කෑ ගසා පන්නාගෙන තිබේ.

ඥනසාර හිමියන් බැලීම සදහා ගිය උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ද මුණගැසීම ඥනසාර හිමියන් විසින් ප්‍රතිකේෂ්ප කල අතර තමන් හමුවිමට කිසිවෙකුටත් පැමිණිමට අවස්ථාව ලබා නොදෙන ලෙසට ඥනසාර හිමියන් ඉල්ලිමක්ද කර තිබේ.

මේ වනවිට ගෝඨා කල්ලිය ඥනසාර හිමි බේරා ගැනිමේ මෙහෙයුම දියත් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පෝස්ටර්,සමාජ ජාලා මෙහෙයුමක් දියත් කිරිම් සහ දිවයින පුරා පන්සල් ඉලක්ක කර බෝධි පුජා පැවැත්විමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම සටන තීව්ර කිරිම සදහා පසුගිය සමයේ ජාතිවාදය වපුරමින් විවිධ ප්‍රකාශ නිකුත් කල තවුදිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සමාජ තුල යලිත් සංවාදයක් නිර්මාණය කිරිමටද සාකච්ඡා වි තිබේ.

ගෝඨා කල්ලිය මෙමෙ මෙහෙයුම සදහා අවශ්‍ය පහසුකම් සියල්ලම ඩිලන්තට ලබාදිමට එකග වි ඇති අතර ඒ සදහා ගෝඨා කල්ලියේ ප්රබලයෙකු ලෙස පෙනී සිටින ගෝඨාගේ ගිණුම් සියල්ලම පාලනය කරන නාලක ගොඩහේව මැදිහත්ව සිටින අතර කුප්‍රකට න්‍යායාචාර ඩිලන්ත විතානගේ හරහා මෙ වනවිට අවශ්‍ය සියල්ල සැපයිමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපති සමාව ප්‍රතිකේෂ්ප කර එම මාස 6ත් ,සන්ධ්‍යාට ගෙවිය යුතු දඩය නොගෙවා තවත් මාස් 3ක් කලයකුත් බන්ධනාගාරයේ ඥනසාර හිමියින තැබිමෙන් ඔහු ජාතික විරයෙකු කිරිමේ කුප්‍රකට මෙහෙයුම මේ වනවිට ගෝඨා කල්ලිය මෙහෙයවමින් සිටි.

කෙසේවෙතත් ඥනසාර හිමියන් අධික දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර එම් දියවැඩියාව සදහා බෙහෙත් ගැනිම හෙතුවෙන් ඔහුගේ අක්මාවේද ආසාදන තත්වයක් තිබේන අතර් ඊට අමතරව බෙල්ලේ ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් අසරණ වි සිටින ඥනසාර ඉතා ඉක්මනින්ම ජනාධිපති සමාවක් ලබා ගනිමින් නිදහස් විමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවන බවයි දැන ගන්නට ඇත්තේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට අප දෙන උපදෙස නම් තවත් මාස 9කට පසුව අලුත් විරයෙකු නිර්මාණය කර තමන්ට එරෙහි (මෛත්‍රී ජනපතිට) අලුත් දුෂ්ටයෙකු සාදා ගැනිමට අකමැති නම් වහාම පොදු සමාව දි ඥනසාර හිමියන් හිර ගෙදරින් දොට්ට දැමිම නුවණට හුරුය.

- http://www.lankaleaks.net/2018/06/16/1423

[QUOTE="monson, post: 23318099, member: 30005"] erozan hora gediya boruwata andanawa. menna plan eka :lol: [B][SIZE="5"]ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී… මාස 9න් අලුත් විරයෙක් … කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්රණයක…[/SIZE][/B] [SIZE="4"]මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් විසින් මෙහෙයවමින් සිටින අතර ඒ සදහ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක්ද සහය ලබාදෙමින් සිටි. එම පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමගද සාකච්ඡාකර තිබේන අතර ඔහුන් හරහා ජනාධිපතිවරයාටද කතා කරමින් ඉල්ලා ඇත්තේ ඥනසාර හිමියන්ට වහාම සමාවක් ලබාදි නිදහස් කරන් ලෙසයි.නමුත් මහ නාහිමිවරුන් එම ඉල්ලිමට ඇහුම්කන් දුන්නද ඥනසාර හිමියන් නිදහස් කරන ලේස ඉල්ලා නිවේදනයක් නිකුත් කිරිමට අකමැත්ත පලකර තිබේ. ඥනසාර හිමියන් සම්බන්ධයෙන් බරපතල්ක ගැටලුකාරී තත්ත්වයන් මතු වි තිබුනද මේ වනවිට ඥනසාර හිමියන්ට දුන් දඩුවම හේතුවෙන් රටතුල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඔහුන් විසින් පෙන්වා දි තිබේ. මේ අතර ඥනසාර හිමියගේ න්‍යායාචාරවරයා ලෙස පෙනී සිටින ඩිලන්ත විතානගේ ගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයන් රොත්තක් අද ඥනසාර හිමිගේ පන්සලට හදිසියේම කඩාවැදි සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඥනසාර හිමියන්ට සහය දක්වන ඔහු ලගින්ම සිටි හාමුදුරුවන් වහන්සේලාට එම පිරිස දැනුම් දි ඇත්තේ අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවිමට නියම කල රුපියල් 50,000ක මුදල නොගෙවා සිටින ලෙසයි. අදාල දඩ මුදල නොගෙවා සිටිය හොත් තවත් මාස 3ක පමණ කාලයක් ඥනසාර හිමිට හිරබත් කන්නට වන අතර ගෝඨා කල්ලියේ අරමුණ වි ඇත්තේද එය වන අතර ඒ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරිම ඔහුන්ගේ මෙහෙයුම වි තිබේ. 2015 ජනාධිපතිවරණයේ සෝභීත හිමිගේ චරිතය වෙනුවට 2020දි අපවත් වි වදාළ බෙල්ලන්විල විමලරත්න හිමියන් භාවිතා කිරිමට මෙහෙයුම් දියත් කරමින් සිටි අතර උන්වහන්සේ තමන්ගේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කල නමුත් හදිසියේම සිදුවු අනතුරින් අපවත් විමෙන් පසුව ගෝඨා කල්ලිය අලුත් විරයෙකු සොයමින් සිටි බව නොරහසකි. මිට අමතරව ජනාධිපති සමාව ලබා ගැනිමට කටයුතු නොකරන ලෙසත් ඒ අකාරයේ සමාවක් ලැබුනද වහාම එය ප්‍රතිකේෂ්ප කිරිමට කටයුතු කලයුතු බවයි ගෝඨා කල්ලියේ අදහස වි ඇත්තේ. පසුව ගෝඨා කල්ලියේ එම යෝජනාවන්ද රැගෙන ඥනසාර හිමියන්ගේ ගෝලයන් ඥනසාර හිමියන් මුණගැසුන අතර එම යෝජනා සම්බන්ධයෙන් උරණ වු ඥනසාර එම හිමිවරුන් කෑ ගසා පන්නාගෙන තිබේ. ඥනසාර හිමියන් බැලීම සදහා ගිය උදය ගම්මන්පිල සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ද මුණගැසීම ඥනසාර හිමියන් විසින් ප්‍රතිකේෂ්ප කල අතර තමන් හමුවිමට කිසිවෙකුටත් පැමිණිමට අවස්ථාව ලබා නොදෙන ලෙසට ඥනසාර හිමියන් ඉල්ලිමක්ද කර තිබේ. මේ වනවිට ගෝඨා කල්ලිය ඥනසාර හිමි බේරා ගැනිමේ මෙහෙයුම දියත් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පෝස්ටර්,සමාජ ජාලා මෙහෙයුමක් දියත් කිරිම් සහ දිවයින පුරා පන්සල් ඉලක්ක කර බෝධි පුජා පැවැත්විමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම සටන තීව්ර කිරිම සදහා පසුගිය සමයේ ජාතිවාදය වපුරමින් විවිධ ප්‍රකාශ නිකුත් කල තවුදිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සමාජ තුල යලිත් සංවාදයක් නිර්මාණය කිරිමටද සාකච්ඡා වි තිබේ. ගෝඨා කල්ලිය මෙමෙ මෙහෙයුම සදහා අවශ්‍ය පහසුකම් සියල්ලම ඩිලන්තට ලබාදිමට එකග වි ඇති අතර ඒ සදහා ගෝඨා කල්ලියේ ප්රබලයෙකු ලෙස පෙනී සිටින ගෝඨාගේ ගිණුම් සියල්ලම පාලනය කරන නාලක ගොඩහේව මැදිහත්ව සිටින අතර කුප්‍රකට න්‍යායාචාර ඩිලන්ත විතානගේ හරහා මෙ වනවිට අවශ්‍ය සියල්ල සැපයිමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජනාධිපති සමාව ප්‍රතිකේෂ්ප කර එම මාස 6ත් ,සන්ධ්‍යාට ගෙවිය යුතු දඩය නොගෙවා තවත් මාස් 3ක් කලයකුත් බන්ධනාගාරයේ ඥනසාර හිමියින තැබිමෙන් ඔහු ජාතික විරයෙකු කිරිමේ කුප්‍රකට මෙහෙයුම මේ වනවිට ගෝඨා කල්ලිය මෙහෙයවමින් සිටි. කෙසේවෙතත් ඥනසාර හිමියන් අධික දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර එම් දියවැඩියාව සදහා බෙහෙත් ගැනිම හෙතුවෙන් ඔහුගේ අක්මාවේද ආසාදන තත්වයක් තිබේන අතර් ඊට අමතරව බෙල්ලේ ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් අසරණ වි සිටින ඥනසාර ඉතා ඉක්මනින්ම ජනාධිපති සමාවක් ලබා ගනිමින් නිදහස් විමේ දැඩි අවශ්‍යතාවයකින් පසුවන බවයි දැන ගන්නට ඇත්තේ. කෙසේවෙතත් ජනාධිපතිවරයාට අප දෙන උපදෙස නම් තවත් මාස 9කට පසුව අලුත් විරයෙකු නිර්මාණය කර තමන්ට එරෙහි (මෛත්‍රී ජනපතිට) අලුත් දුෂ්ටයෙකු සාදා ගැනිමට අකමැති නම් වහාම පොදු සමාව දි ඥනසාර හිමියන් හිර ගෙදරින් දොට්ට දැමිම නුවණට හුරුය.[/SIZE] - [url]http://www.lankaleaks.net/2018/06/16/1423[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom