වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් ප්‍රදේශ තුනකදී නිවාස 3 කට ඊයේ (05) රාත්‍රියේ ආවා කල්ලි පහරදීමක් හේතුවෙන් දැඩි නිවාස අලාභහානියක් සිදු වී ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

    චුන්නාකම් උඩුවිල්හි පදිංචි නවරත්න ඩේමින් ඉමේෂන් නැමත්තාගේ නිවසට හා උඩුවිල්හි පදිංචි ස්ටැන්ලි තනුජන් නැමත්තාගේ නිවසටද යුතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නිවසේ බුඩු බාහාරාදියට පහරදී ඇති අතර අනතුරු චුන්නාකම් ඉනුවිල් බටහිර ප්‍රදේශයේ පදිංචි විග්නේශ්වරන් යසින්තන් නැමත්තාගේ නිවසට පැමිණි පිරිසක් විසින් නිවසේ තිබූ භාණ්ඩ රැසකට හානි කොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

    අදාල පහරදීම් වලින් කිසිදු පුද්ගල හානියක් සිදු නොවී ඇති අතර නිවෙස් අලාභහානි පමණක් සිදු කොට ඇති අතරම නිවෙස්හි තිබූ යතුරුපැදි ,ත්‍රී රෝද රථ, ජනෙල් ,ගේට්ටු, රූපවාහිනී ඇතුලු උපකරණ සියල්ලක්ම විනාශ වී ඇත.

    අදාල පහර දීම ආවා කල්ලියෙම තවත් කණ්ඩායමක් වන අශෝක් කුමාර්ගේ කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවටත් පහරදීම් සිදු කරන ලද කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට මේ වන තුරු නොහැකි වූ බවටද පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    "මගේ ඇඳුම් ගැලෙව්වා කියලා තාත්තා උන්ට ගැහුවා" - අනුරාධපුරය කම්පා කළ තිදරු පියාගේ ඝාතනය



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මගේ ඇඳුම් ගැලෙව්වා කියලා තාත්තා උන්ට ගැහුවා" - අනුරාධපුරය කම්පා කළ තිදරු පියාගේ ඝාතනය




    රටකට ගිය කලක්.. :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලො රට පාලනය කරනකොට රට බලු වෙනවා...ඒකාධිපති පාලනයක් හරි ගේන්න කියලා හාමුදුරුවෝ කිව්වේ මේ වැරදි නවත්වන්නයි....යමපාලනය ඉවර කරන්නයි...
    එල්ලපියව් ඔය පරයින්ව...
    පොලිස්පති තුමනි..ඔබලා හරියට ක‍්‍රියාත්මක වූයේ නම් මෙවන් විපත් සිදුවේද
    නිතිය යළි නැමෙයිද..අපි අවධානයෙන්..




    https://www.facebook.com/332871830532416/videos/397308127422119/

    ලක්ශ 62කේ පොන්නයිනි බලාපියවු තොපි රටටකට කල විනාශය..

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    36817682_256059891645045_2256997364063535104_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - උතුරේ කොට් නැගිටියි...​


    යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (08) අළුයම පැමිණි කොල්ල කල්ලියක් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 12 කට අධික රත්‍රන් තොගයක් රැගෙන පලා ගොස් ඇති බවට චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.

    මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි රාසරත්නම් රාජ්කුමාර් නැමිති පුද්ගලයාගේ නිවසට අද (08) අළුයම 4.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් සිවු දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් නිවසියන්ට කඩු පෙන්වා බිය කොට නිවසේ තිබූ 1,233,500 ක් වටිනා රත්‍රන් තොගයක් කොල්ල කා පලා ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය කියා සිටියේය.

    පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අද උදෑසන 7 ට පමණ නිවෙස් හිමියා විසින් චාවකච්චේරි පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ තොරතුරු වලට අනුව පඅදාල කොල්ල කල්ලිය සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද චාවකච්චේර පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - පාතාලෙන් වෙඩිපිට වෙඩි​


    මීට ටික වේලාවකට පෙර කොළඹ, ජම්පටා වීදියේ‍ සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

    තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

    වෙඩි තැබීම නිසා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයන් දෙදෙනා මිය ගොස් ඇති ප‍්‍රතිකාර ලබමින් සිටින දෙදෙනාගේ තත්වයද බරපතල බව වාර්තා වෙයි.

    මිය ගොස් ඇත්තේ අවුරුදු 58 ක් වු ඵීරිමි පුද්ගපලයෙකු හා අවුරුදු 50 ක් වු කාන්තාවකි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - පාතාලෙන් වෙඩිපිට වෙඩි


    කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.

    පිටකොටුම හෙට්ටි වීදියේදී මෙසේ ඝාතනය කර ඇත්තේ 40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් නාගරික මන්ත‍්‍රීවරයායි.

    මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    මන්ත‍්‍රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.

    හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුව ඇත.

    ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් කටයුතු කලේ කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙසයි.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - පාතාලෙන් වෙඩිපිට වෙඩි


    තියණු ආයුධවලින් පහර දී කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

    මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු වන නාහේනවත්ත, හුණුපිටිය පදිංචි අයෙකි.

    නිවසටම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඔහුගේම ත්‍රිරෝද රියෙන් මල සිරුර ගෙන ගොස් මහ මග දමා ගොස් තිබූ බව පොලීසිය කියයි.
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - පාතාලෙන් වෙඩිපිට වෙඩි


    තියණු ආයුධවලින් පහර දී කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

    මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු වන නාහේනවත්ත, හුණුපිටිය පදිංචි අයෙකි.

    නිවසටම පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඔහුගේම ත්‍රිරෝද රියෙන් මල සිරුර ගෙන ගොස් මහ මග දමා ගොස් තිබූ බව පොලීසිය කියයි.
    :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - පාතාලෙන් වෙඩිපිට වෙඩි

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ දවාලේ වෙඩි තබයි.. පුද්ගලයෙකු මහ මග මරාදමයි..


    මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

    මෙම වැඩි තැබීම සිදුව ඇත්තේ යටියන හන්දියේදී වන අතර මිස ගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි.

    පොලිස් පරීක්‍ක්‍ෂන ක‍්‍රියාත්මකයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාලිගාවත්ත ජුම්මා හංදිය ලොන්ඩරිය අසල මාර්ගයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් තිබේ.

    එසේ මිය ගොස් තිබෙන්නේ මාලිගාවත්තේ පදිංචි 31 හැවිරිදි මොහොමඩ් මුම්මිරී සිත්ති රිනේෂා නැමැති කාන්තාවකි.