වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 200 යි,බෑය 100යි..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොල්,හාල්,ගෑස් වලින් එපිට ලොවක් ඇති බව දන්නවාද? මේ හෑලි ලියන සමයයි.
     
    • Haha
    Reactions: Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113

    ජිවිතේ කියන්නේ පොලුයි නාඩුයි නෙවෙයි හැබැයි !!

    🤌

    ලංකාව පොල් රටත් යවනවා බන් . පොල් අඩුවක් නෑ .

    පොල් ඉඩමක් තියන කෙනෙක් හැටියට මේ කියන්නෙ. පොල් අස්වැන්නෙ අඩුවක් තියනවා. රට යවන බව ඇත්ත. ඒ යවන්නෙ අතිරික්තෙ නෙමේ. අපිට උනත් අපේ ඉඩම්වල පොල් රට යවනවනම් යවන්න පුලුවන්. සමහර අය එහෙම කරනවා.
    අවුරුද්දෙ හැම මාසෙම පොල් අස්වැන්න එකම නෙමෙයි. අඩු කාල තියනවා. වැඩි කාල තියනවා. මැයි තමයි පොල් අස්වැන්න වැඩිම මාසෙ. ඊට පස්සෙ අස්වැන්න අඩුවෙනවා ආයෙ වැඩිවෙනවා. ඉතිං මේක සාමාන්‍යයෙන් අස්වැන්න අඩු කාලයක්.
    හැබැයි දැන් වෙනදට වඩා පොල් අස්වැන්න අඩුයි. වැස්ස ගොඩක් තිබ්බත්. ප්‍රධාන හේතුව උනේ පෝර ප්‍රශ්නෙ. අවුරුද්දකට දෙපාරක් පෝර දාන්න ඔ්න. හැබැයි පහුගිය කාලෙ ගෝඨාභය ජනාධිපති කාලෙ ඇති උන පෝර ගැටලුවත් එක්ක විකල්ප පෝර වලට අපිට යන්න සිද්ද උනා.
    විකල්පෙ විදිහට අපි දැම්මෙ කුකුල් පෝර. බිත්තර කුකුල් කොටු අස්කරනකොට ඒවගෙන් ගත්තෙ. බ්‍රොයිලර් ගන්නත් පුලුවන් හැබැයි බිත්තර උන්ගෙ පෝර ඊට වඩා හොඳයි. අනික අලුත් පෝර බෑ මාස කීපයක් පරණ වෙන්න ඔ්න.
    කුකුල් පෝර වලින් පොල් ගස්වලට අවශ්‍ය සම්පූර්ණ පෝෂණ්ය ලැබුනෙ නෑ. ඉතිං ගස් බාල වෙන්න ගත්තා. ලංකාවෙම පොල් වතුවලට උන දෙයක් ඔ්ක. ඒවගෙ ප්‍රථිපල දැන් තමා අඩු අස්වැන්න විදිහට පෙන්වන්නෙ. එලු පෝර හෝ ගොම දාන්න තිබ්බනං හොඳයි. හැබැයි ඒව ගොඩක් මිල වැඩි. ඉතිං සස්ටේනබල් නැහැ ගෙන්නලා දාන එක.
    පස්සෙ ආයෙ ඔන්න පෝර එන්න ගත්තා. හැබැයි රුපියල් 2000ත් 3000ත් අතර තිබ්බ පෝර මිටිය ආවෙ රුපියල් 30000ත් පන්නලා. පෝර මිටියකින් දාන්න පුලුවන් ගස් 16කට. ඔය ගානට පෝර අරගන දාන එක සස්ටේනබල් නැහැ. අවුරුදු කීපයක්ම කුකුල් පෝර වලින් තමයි ඇදගන ගියේ. දැන් ඒවගෙ ප්‍රථිපල තියනවා අඩු අස්වැන්න විදිහට.
    දැන් ඔන්න යන්තම් රුපියල් දහ දාහත් දොලොස් දාහත් අතර ගාණකට ගන්න පුලුවන්. අපි මේ අවුරුද්දෙ තමයි ආයෙ රසායනික පෝර දාන්න ගත්තෙ පොල් ගස්වලට. ඒවගෙ ප්‍රථිපල එන්න කාලයක් යනවා.
    ඒ එක්කම අලුත් පලිබෝධකයෙක් ඇවිත් තියනවා පොල් වලට. සුදු මැස්සා. ලංකාව පුරාම පැතිරිලා තියෙන්නෙ. පොල් කොලවල යට පැත්තෙ ඉන්නෙ. එක එක ජාති ස්ප්‍රේ කරාට හරියන්නෙ නැහැ. ගන්නෝරුවේ හදනවා විලොපික කුඩා බඹරෙක් වගේ සතෙක්. හැබැයි එයාල හදන්නෙ පොඩි ප්‍රමාණවලින්. ඉල්ලුමට සැපයුම නැහැ. මේ හින්දා ගස් ආයෙ බාල වෙන්න අරගන. වෙනද අවුරුද්දට වතාවක් දෙවතාවක් දාපු පෝර තුන් හතර පාරක් දාල තමයි දැන් පවත්වගන යන්න වෙලා තියෙන්නෙ. මේ සුදු මැස්සගෙ වසංගතේ ඉවරකරගත්තෙ නැත්තං තව ඉස්සරහට පොල් ප්‍රශ්නෙ තව උග්‍රවෙන්න ඉඩතියනවා. ඔය සේරම හේතු බලපාල තියනවා පොල් අස්වැන්න අඩුවෙන්න. දැන් පොල් තොග මිල වැඩි නිසා අපිට දැනට අවුලක් නැහැ. හැබැයි සුදු මැස්සගෙ ප්‍රශ්නෙටයි පෝර මිලටයි විසඳුමක් නැතිව පොල් මිල බැස්සොත් වෙන්නෙ පොල් වගාකරුවන්ට ආදායම් අඩුවෙන එක. ආදායම් අඩු උනාම වතු වලට හරියට සාත්තු කරන්න බැරිවෙනවා. ප්‍රථිපලය පොල් පලදාව තව අඩුවෙන එක.
     
    කවදාවත් නැතුව මේ පාර අපිට කන්නවත් පොල් නැතුව ගියා.කලටි පොල් දැන් කන්නේ.කවදාවත් මෙහෙම වුනේ නෑ.ගස් 20-30 තියෙන එකෙකුට මෙහෙම නම් අනිත් උන්ට කොහොමද.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641

    ඒ කියන්නේ දැන් අපි මාලිමාවට කියන හරක් ටිකම තමයි පොල් නැති එකට වග කියන්න ඕනේ. ඇයි ඔකුන්නේ එදා මෝඩ ගෝඨාව ගෙනල්ල රටට කෙලෙව්වේ :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163

    Yakoo gota gihin dan aurudu 2.5 wenawa. Me aurudu 2.5 tama pol gedoya 200ta giye na. Lol.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    kos kola kapalla

    FESO6bhXIA4LJxb.jpg:large

    ------ Post added on Dec 3, 2024 at 7:07 PM
     
    • Haha
    Reactions: Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Yakoo gota gihin dan aurudu 2.5 wenawa. Me aurudu 2.5 tama pol gedoya 200ta giye na. Lol.
    හරියට කියවලා බලපං බං දාපු එක. පෝර මාරු වෙච්චි ගමන් අස්වැන්න ඩොහ් ගාල අඩුවෙන්නෙ නෑ. ඒකත් ක්‍රමානුකූලව තමා අඩුවෙන්නෙ. පොල් ගහක් පෝර හිග උනාම බාල වෙලා ඉෆෙක්ට්ස් පෙන්වන්න අවුරුද්දක් දෙකක් යනවා. අවුරුදු පහ හයක් ගියාම බෝතලේ හැඩේ වෙනවා. උඩ කඳ හීනි වෙලා යට කඳ මහත්වෙලා. ක්‍රමානුකූලව ටික ටික වෙන්නෙ.
    අනික සුදු මැස්සගෙ කේස් එක තිබුනෙ නැහැ ඒ කාලෙ. ඒක පහුවෙලා ආවෙ. ඒකෙ ඉෆෙක්ට් එකේ රිසල්ට්ස් දැන් පෙන්වන්නෙ. උඹ මට කියපංකො එහෙනං මම නොදන්න දේ පොල් අස්වැන්න අඩුවීම සම්බන්ධයෙන්

    කවදාවත් නැතුව මේ පාර අපිට කන්නවත් පොල් නැතුව ගියා.කලටි පොල් දැන් කන්නේ.කවදාවත් මෙහෙම වුනේ නෑ.ගස් 20-30 තියෙන එකෙකුට මෙහෙම නම් අනිත් උන්ට කොහොමද.
    රෑට පොල් අතුවල යටපැත්තට ටෝච් එක ගහලා බලපං. දිලිසෙනව පෙනෙයි. සුදු මැස්සගෙ ඉෆෙක්ට් එක ඔය. හොඳට වතුර පෝර දාන එක තමා කරන්න තියන එකම දේ දැනට
    ------ Post added on Dec 3, 2024 at 7:27 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජිවන වියදම අහස උසට ඉරාජ් මහතා ලක්ෂයක පිරිසක් සමග ලපයා එළවීමට දැවැන්ත අරගලයක , ඔහුට ඔබගේ සහයෝගය අතවශ්‍යම වෙලාවයි , මල් ගව්මකින් සැරසී වහාම පාර්ලිමේන්තු වටරව්ම අසලට රැස්වන්න වටපඩයිනේ :ROFLMAO: ගෝ හෝම් අනුර, වී වෝන්ට් රනිලා :sneaky: හුකෑස්....:ROFLMAO::ROFLMAO::ROFLMAO:😂😂😂😂

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    අනුර ජනාධිපති උනාට පස්සේ පැහුණු දෙවැනි ඉත්තෙත් පොල් කැඩුවා පෙරේදා. තවත් කලින් කරපු හැටි කියවා කියවා හිදාල තේරුමක් නෑ ජොප්පොනි.... :lol:

    • Like
    Reactions: Chickenkottu

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පොල් ඉඩමක් තියන කෙනෙක් හැටියට මේ කියන්නෙ. පොල් අස්වැන්නෙ අඩුවක් තියනවා. රට යවන බව ඇත්ත. ඒ යවන්නෙ අතිරික්තෙ නෙමේ. අපිට උනත් අපේ ඉඩම්වල පොල් රට යවනවනම් යවන්න පුලුවන්. සමහර අය එහෙම කරනවා.
    අවුරුද්දෙ හැම මාසෙම පොල් අස්වැන්න එකම නෙමෙයි. අඩු කාල තියනවා. වැඩි කාල තියනවා. මැයි තමයි පොල් අස්වැන්න වැඩිම මාසෙ. ඊට පස්සෙ අස්වැන්න අඩුවෙනවා ආයෙ වැඩිවෙනවා. ඉතිං මේක සාමාන්‍යයෙන් අස්වැන්න අඩු කාලයක්.
    හැබැයි දැන් වෙනදට වඩා පොල් අස්වැන්න අඩුයි. වැස්ස ගොඩක් තිබ්බත්. ප්‍රධාන හේතුව උනේ පෝර ප්‍රශ්නෙ. අවුරුද්දකට දෙපාරක් පෝර දාන්න ඔ්න. හැබැයි පහුගිය කාලෙ ගෝඨාභය ජනාධිපති කාලෙ ඇති උන පෝර ගැටලුවත් එක්ක විකල්ප පෝර වලට අපිට යන්න සිද්ද උනා.
    විකල්පෙ විදිහට අපි දැම්මෙ කුකුල් පෝර. බිත්තර කුකුල් කොටු අස්කරනකොට ඒවගෙන් ගත්තෙ. බ්‍රොයිලර් ගන්නත් පුලුවන් හැබැයි බිත්තර උන්ගෙ පෝර ඊට වඩා හොඳයි. අනික අලුත් පෝර බෑ මාස කීපයක් පරණ වෙන්න ඔ්න.
    කුකුල් පෝර වලින් පොල් ගස්වලට අවශ්‍ය සම්පූර්ණ පෝෂණ්ය ලැබුනෙ නෑ. ඉතිං ගස් බාල වෙන්න ගත්තා. ලංකාවෙම පොල් වතුවලට උන දෙයක් ඔ්ක. ඒවගෙ ප්‍රථිපල දැන් තමා අඩු අස්වැන්න විදිහට පෙන්වන්නෙ. එලු පෝර හෝ ගොම දාන්න තිබ්බනං හොඳයි. හැබැයි ඒව ගොඩක් මිල වැඩි. ඉතිං සස්ටේනබල් නැහැ ගෙන්නලා දාන එක.
    පස්සෙ ආයෙ ඔන්න පෝර එන්න ගත්තා. හැබැයි රුපියල් 2000ත් 3000ත් අතර තිබ්බ පෝර මිටිය ආවෙ රුපියල් 30000ත් පන්නලා. පෝර මිටියකින් දාන්න පුලුවන් ගස් 16කට. ඔය ගානට පෝර අරගන දාන එක සස්ටේනබල් නැහැ. අවුරුදු කීපයක්ම කුකුල් පෝර වලින් තමයි ඇදගන ගියේ. දැන් ඒවගෙ ප්‍රථිපල තියනවා අඩු අස්වැන්න විදිහට.
    දැන් ඔන්න යන්තම් රුපියල් දහ දාහත් දොලොස් දාහත් අතර ගාණකට ගන්න පුලුවන්. අපි මේ අවුරුද්දෙ තමයි ආයෙ රසායනික පෝර දාන්න ගත්තෙ පොල් ගස්වලට. ඒවගෙ ප්‍රථිපල එන්න කාලයක් යනවා.
    ඒ එක්කම අලුත් පලිබෝධකයෙක් ඇවිත් තියනවා පොල් වලට. සුදු මැස්සා. ලංකාව පුරාම පැතිරිලා තියෙන්නෙ. පොල් කොලවල යට පැත්තෙ ඉන්නෙ. එක එක ජාති ස්ප්‍රේ කරාට හරියන්නෙ නැහැ. ගන්නෝරුවේ හදනවා විලොපික කුඩා බඹරෙක් වගේ සතෙක්. හැබැයි එයාල හදන්නෙ පොඩි ප්‍රමාණවලින්. ඉල්ලුමට සැපයුම නැහැ. මේ හින්දා ගස් ආයෙ බාල වෙන්න අරගන. වෙනද අවුරුද්දට වතාවක් දෙවතාවක් දාපු පෝර තුන් හතර පාරක් දාල තමයි දැන් පවත්වගන යන්න වෙලා තියෙන්නෙ. මේ සුදු මැස්සගෙ වසංගතේ ඉවරකරගත්තෙ නැත්තං තව ඉස්සරහට පොල් ප්‍රශ්නෙ තව උග්‍රවෙන්න ඉඩතියනවා. ඔය සේරම හේතු බලපාල තියනවා පොල් අස්වැන්න අඩුවෙන්න. දැන් පොල් තොග මිල වැඩි නිසා අපිට දැනට අවුලක් නැහැ. හැබැයි සුදු මැස්සගෙ ප්‍රශ්නෙටයි පෝර මිලටයි විසඳුමක් නැතිව පොල් මිල බැස්සොත් වෙන්නෙ පොල් වගාකරුවන්ට ආදායම් අඩුවෙන එක. ආදායම් අඩු උනාම වතු වලට හරියට සාත්තු කරන්න බැරිවෙනවා. ප්‍රථිපලය පොල් පලදාව තව අඩුවෙන එක.
    නියම පැහැදිලි කිරීමක්. තෑන්ක්ස්.

    අපේ තියෙන ගස් වලත් ඵලදාව අඩුයි. අපේ ඒවගෙ අඩුවෙන්න ගත්තෙ දැන් අවුරුද්දකටත් වැඩිය ඉදන්. අර පිටිමකුණොද මොකක්ද කේස් එකක් ආව කලින්. කොල ඔක්කොම සුදු තිත් තිත් ගහනව. ගස් නගින මිනිස්සු ලව්ව ඒ දවස් වල කෘෂිකර්ම එකෙන් කරන්න කිව්ව බෙහෙත් හිටන් ගැස්සුව. ඒත් වැඩක් වුනේ නෑ. තාම යන්නෙ ඒකෙ අවුලද මන්ද. කාලයක් තිස්සෙ ඒ ප්‍රශ්නෙ උඩු දුවල දැන් පොල් අඩුවෙන කාලයත් එක්ක ප්‍රශ්නෙ ඩබල් වෙලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857

    Gonjanan kiwwe pol rilaw kanewa kiyela godak
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ මොකද උබට පොල් වත්තක් තියනවද ? :baffled:

    anurawa janadipathi karapu baiyantai toiyanta pol gediya aduwata dila hari yanne naha,
    okunta pol aduwata ona nam ranilwama janadipathi kara ganna thibba neda
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    @dilann 🥱
    Ah yes, because the government has clearly been working non-stop for 2 months to single-handedly control the price of coconuts.
    Forget the fact that recent weather conditions, supply chains, and a hundred other factors play a role in prices.

    I guess if a coconut falls in the market, it’s the government's fault for not catching it. 🥱
    You’ve really cracked the code there, Sherlock! 🥥💰
    🥱
     
    • Haha
    Reactions: SLK_sri