වෙනස මොකක්ද බං?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වෙනස මොකක්ද බං?

    කුලියට දෙනව කියන එකෙයි බද්දට දෙනව කියන එකෙයි :confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Leasing is defined as a contract between lessor and lessee whereby the lessor buys the asset and lets the lessee use the asset for a particular period. Renting is to allow the other party to occupy or use the asset for a short time, in return for a fixed payment.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Kuliyata dunnama mase gaane gewanna oni, baddata dunnama 1 para ganna masa gaanatama gewanna oni.. ehema neh??:confused::confused:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    (මම දන්න තරමට) බද්ද කියනේ බදු දෙන පුද්ගලයා සහ ලබාගන්න අතර තියන ගිවිසුමක්, බදු දෙන පුද්ගලයා සතු දේපලක් (කාර් එකක් වගේනම් ආයතනයක් ඔවුන්ගේ නමින් මිලට අරගෙන පසුව) බදු ලබාගන්නාට දෙනවා යම් කිසි කාලයකට, කුලිය කියන්නේ එක පාර්ශ්වයකට යම් දේපලක් භුක්ති විඳින්න දීලා එකට හිලව් වෙන්න යම්කිසි ස්ථිර මුදලක් නැවත ලබාගැනීම. කුලියට පොලිය සම්බන්ද නැහැ. බද්දට පොලිය සම්බන්දයි සමහර වෙලාවල් වලදී. මම දන්න තරමට නම් ඔය දෙක තමයි වෙනස.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    matath danagana ona

    අනේ මන්ද :baffled:

    :love: