වෙනස සැපද? ඔබට සතු‍ටුයිද දැන්?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
වෙනස සැපද? ඔබට සතු‍ටුයිද දැන්?

ඩොලරය එකසිය අසූ පහයි
ආර්ථිකය හොම්බෙන් යනවා
මරාට හෙලිකොප්ටර්
බුලට් පෲෆ් ජීප්
බඩු මිල අහස උසට
අතේ සතේ නෑ
ගහපු මැච් ඔක්කොම පරාදයි
රනවිරුවොත් දඩයම්


:lol::lol::lol::lol:
 
  • Like
Reactions: erandap

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඩොලරය එකසිය අසූ පහයි
    ආර්ථිකය හොම්බෙන් යනවා
    මරාට හෙලිකොප්ටර්
    බුලට් පෲෆ් ජීප්
    බඩු මිල අහස උසට
    අතේ සතේ නෑ
    ගහපු මැච් ඔක්කොම පරාදයි
    රනවිරුවොත් දඩයම්


    :lol::lol::lol::lol:



    :rofl::rofl::rofl:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පාර්ලිමන්ට් එකේ තුනෙන් දෙකේ බලයක් සහ යම් ජනප්‍රියත්වය තිබ්බ මරාව උස්සගෙන ගිහිල්ල මැදමුලනේ ජනෙලෙක එල්ලපු අපිට පාර්ලිමන්ට් එකේ කිසිම බලයක් රහිත,රට තුල කිසිම ජනප්‍රියත්වයක් රහිත සිරාව මැදිරිගිරියේ වෙලක හිටවන එක වැඩක් නෙවෙයි.