Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස සැපද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධය, ජේවීපී සහ කොරෝනා

2009 යුද්ධය අවසාන කාලේ ජේවීපී

> හමුදාව ලබන ජයග්රහණ මහින්ද පාවා දෙනවා...

> යුද්ධ කළාට වැඩක් නෑ ඉන්දියාවට බයේ බලය බෙදනවා...

> සටන් විරාමයකට ආණ්ඩුව ලෑස්ති වෙන්නයි යන්නේ...

> භූමිය විතරක් අල්ල ගත්තාට වැඩක් නෑ ආණ්ඩුව ලොකු කොටි ටික බේරනවා...

> අන්න බර අවි ප්රහාර නතර කරලා... ඒ කියන්නේ ආණ්ඩුව යුද්දෙ නවත්තලා...

> ආණ්ඩුව ප්රභාකරන්ව ඇමරිකාවට බාරදෙනවා.

>යුද්ධෙ විකුණලා ඡන්ද ගන්න මේ කෑදර ආණ්ඩුව පරද්දන්න ඕන.

> ඉස්කෝල ප්රශ්න පත්තරේක අකුරු වැරදියි. ප්රශ්න පත්තරයක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් යුද්ධෙ කරයිද?

> පිටරටින් ගෙනාපු ඉන්ජෙක්ෂන්වල වීදුරු කටු තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුව පරද්දන්න ඕන...

> මේ අයවැයේදී අපි දූෂිත ආණ්ඩුවට පාඩමක් උගන්නනවා.

2020 කොරෝනා අර්බුදය හමුවේ ජේවීපී

> වුහාන්වල ඉන්න අය ලංකාවට ගේන්න එපා.

> වූහාන්වල ඉන්න අය වහාම ලංකාවට ගෙන්වනු.

> වුහාන්වල හිටපු අයව ගෙනාවේ විමල් වීරවංශගේ පුතා එහෙ හිටපු නිසා...

> චීනේ ඉන්න සල්ලිකාරයන්ව ගෙන්නුවාට අරාබියේ ඉන්න පීඩිත ශ්රමිකයන්ට නම් ඔහොම කරයිද?

> නිරෝධායනේට ආණ්ඩුවට කිසි වැඩපිළිවෙළක් නෑ...

> නිරෝධායනය ගැන හමුදාපති කතා කරන්නේ මේක හමුදා ආණ්ඩුවක්ද?

> අන්න හිඟන ආණ්ඩුව නිරෝධානයේට 7500ක් අය කරනවා.

> නිරෝධායනේ කරන තැන්වල කෝපි දෙන්නේ ප්ලාස්ටික් බෝතල් කපලා...

> ඉස්කෝල නිවාඩු දුන්නේ ගුරු වර්ජනේ නවත්තන්න.

> ලංකාව ලොක් ඩවුන් නොකර ඡන්ද තියන්න යනවා.

> දවස් තුනේ නිවාඩුව හරි දුන්නේ අනුර 360 කියපු කතාව නිසා.

> අනුර කුමාර නැත්නම් රටටම කොරෝනා.

> ගෝඨාභය ජාතිය අමතලා කතා කළේ පරිප්පුයි සැමනුයි ගැන විතරයි.

[QUOTE="nicjosh83, post: 25228775, member: 569114"] [SIZE="4"][COLOR="Red"][B]යුද්ධය, ජේවීපී සහ කොරෝනා ==================== 2009 යුද්ධය අවසාන කාලේ ජේවීපී ---------------------------------------- > හමුදාව ලබන ජයග්රහණ මහින්ද පාවා දෙනවා... > යුද්ධ කළාට වැඩක් නෑ ඉන්දියාවට බයේ බලය බෙදනවා... > සටන් විරාමයකට ආණ්ඩුව ලෑස්ති වෙන්නයි යන්නේ... > භූමිය විතරක් අල්ල ගත්තාට වැඩක් නෑ ආණ්ඩුව ලොකු කොටි ටික බේරනවා... > අන්න බර අවි ප්රහාර නතර කරලා... ඒ කියන්නේ ආණ්ඩුව යුද්දෙ නවත්තලා... > ආණ්ඩුව ප්රභාකරන්ව ඇමරිකාවට බාරදෙනවා. >යුද්ධෙ විකුණලා ඡන්ද ගන්න මේ කෑදර ආණ්ඩුව පරද්දන්න ඕන. > ඉස්කෝල ප්රශ්න පත්තරේක අකුරු වැරදියි. ප්රශ්න පත්තරයක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් යුද්ධෙ කරයිද? > පිටරටින් ගෙනාපු ඉන්ජෙක්ෂන්වල වීදුරු කටු තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුව පරද්දන්න ඕන... > මේ අයවැයේදී අපි දූෂිත ආණ්ඩුවට පාඩමක් උගන්නනවා. 2020 කොරෝනා අර්බුදය හමුවේ ජේවීපී --------------------------------------------- > වුහාන්වල ඉන්න අය ලංකාවට ගේන්න එපා. > වූහාන්වල ඉන්න අය වහාම ලංකාවට ගෙන්වනු. > වුහාන්වල හිටපු අයව ගෙනාවේ විමල් වීරවංශගේ පුතා එහෙ හිටපු නිසා... > චීනේ ඉන්න සල්ලිකාරයන්ව ගෙන්නුවාට අරාබියේ ඉන්න පීඩිත ශ්රමිකයන්ට නම් ඔහොම කරයිද? > නිරෝධායනේට ආණ්ඩුවට කිසි වැඩපිළිවෙළක් නෑ... > නිරෝධායනය ගැන හමුදාපති කතා කරන්නේ මේක හමුදා ආණ්ඩුවක්ද? > අන්න හිඟන ආණ්ඩුව නිරෝධානයේට 7500ක් අය කරනවා. > නිරෝධායනේ කරන තැන්වල කෝපි දෙන්නේ ප්ලාස්ටික් බෝතල් කපලා... > ඉස්කෝල නිවාඩු දුන්නේ ගුරු වර්ජනේ නවත්තන්න. > ලංකාව ලොක් ඩවුන් නොකර ඡන්ද තියන්න යනවා. > දවස් තුනේ නිවාඩුව හරි දුන්නේ අනුර 360 කියපු කතාව නිසා. > අනුර කුමාර නැත්නම් රටටම කොරෝනා. > ගෝඨාභය ජාතිය අමතලා කතා කළේ පරිප්පුයි සැමනුයි ගැන විතරයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom