රු 10,000කින්
පඩි වැඩිකරළා...
පෙට්‍රල් - ඩීසල් - ගෑස්
මිල අඩුකරළා...
කිරිපිටි - සැමන් - පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරළා...
පාසල් සිසුන්ට රක්ෂාවරණ දීලා...
ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු දීලා...
අත්‍යාවශ්‍ය ඖෂධවල මිල අඩුකරළා...
රජයේ රෝහල් වලින්
කිසිදු හිඟයකින් තොරව සියලු ඖෂධ දීලා...
ස්ටෙන්ට්, අක්ෂිකාච, කර්ණශංඛ නොමිලේ දීලා...
රටපුරා සුවසැරිය ගිලන්රථ
සේවාවක් ඇතිකරළා...
භාෂණයේ නිදහස දීලා...
මාධ්‍ය නිදහස දීලා...
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරළා...
ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරළා...
ජාතිවාදය ආගම්වාදය නැති රටක් ගොඩනඟන්න උත්සාහ කරපු,
යහපාලන ආණ්ඩුව පෙරලන්න දායක වුණු,
මාධ්‍ය මාෆියාකරුවන්
අද රටට අත්වී ඇති විනාශයේ
පැහැදිලි කොටස්කරුවන්ය..
වැඩ බැරි
පුහු ද්විත්ව පුරවැසියෙකුට,
නැති වීරත්වයක් ආරෝපණය කර,
බලයට පත්කරවා...
මුලු රටක් අගාධයට ඇදදමා..
දැන් කිසිත් නොදන්නා සුදනන්සේ,
ආණ්ඩුවට බැනවැදීමෙන් පමණක්
ඔවුන්ට පව් සෝදාගත නොහැක!
www.gota69.lk
පඩි වැඩිකරළා...
පෙට්‍රල් - ඩීසල් - ගෑස්
මිල අඩුකරළා...
කිරිපිටි - සැමන් - පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරළා...
පාසල් සිසුන්ට රක්ෂාවරණ දීලා...
ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු දීලා...
අත්‍යාවශ්‍ය ඖෂධවල මිල අඩුකරළා...
රජයේ රෝහල් වලින්
කිසිදු හිඟයකින් තොරව සියලු ඖෂධ දීලා...
ස්ටෙන්ට්, අක්ෂිකාච, කර්ණශංඛ නොමිලේ දීලා...
රටපුරා සුවසැරිය ගිලන්රථ
සේවාවක් ඇතිකරළා...
භාෂණයේ නිදහස දීලා...
මාධ්‍ය නිදහස දීලා...
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරළා...
ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරළා...
ජාතිවාදය ආගම්වාදය නැති රටක් ගොඩනඟන්න උත්සාහ කරපු,
යහපාලන ආණ්ඩුව පෙරලන්න දායක වුණු,
මාධ්‍ය මාෆියාකරුවන්
අද රටට අත්වී ඇති විනාශයේ
පැහැදිලි කොටස්කරුවන්ය..
වැඩ බැරි
පුහු ද්විත්ව පුරවැසියෙකුට,
නැති වීරත්වයක් ආරෝපණය කර,
බලයට පත්කරවා...
මුලු රටක් අගාධයට ඇදදමා..
දැන් කිසිත් නොදන්නා සුදනන්සේ,
ආණ්ඩුවට බැනවැදීමෙන් පමණක්
ඔවුන්ට පව් සෝදාගත නොහැක!
www.gota69.lk