වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන් සෝවාන් ඵලයට පැමිණි බවත් තමන් දැන් සෝවාන් ලාභියෙක් බවත් වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.

    වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.

    සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

    අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    එයා බන ඇහුවෙ සමන්තභද්‍ර ගෙන් සමන්තභද්‍ර සහතික ප්‍රින්ට් කරලා සෝවාන් කරපු කෙනෙක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    තමන් සෝවාන් ඵලයට පැමිණි බවත් තමන් දැන් සෝවාන් ලාභියෙක් බවත් වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.

    වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.

    සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

    අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
    Oka red color Ferrari ekakin neda sowan wela hitiye kalayak.
     
    • Haha
    Reactions: ewijesekara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඔය හෙළ වෙද බිස්නස් කාරයන්ට මාරම පුකේ අමාරු හැදෙනවා කාලෙන් කාලෙට සිද්දාලේප ලොක්කටත් කාලයක් ජනාදිපති හීනයක් ආවේ
    දම්මික, අනුජදසිල්ව අංගම්පොර බුවා ඔය ඉන්නේ ලොට් එකක්ම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සෝවාන් කියල ඔප්පු කරන්න වාද කරන්නත් හදනව, සෝවාන් වුණා කියල මාධ්‍ය ප්‍රකාශත් නිකුත් කරල.

    තව ටික දවසකින් සෝවාන් වීම සමරන්න පාටිත් දායි..