වෙන්ඩ රැඩිකල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    32949544_582022052169630_967637792278446080_n.jpg

    සමහරු තන් පෙන්වලා ප්‍රසිද්ධ වෙනවා,තව සමහරු පුප පෙන්වලා ප්‍රසිද්ධ වෙනවා,ඒ දෙකම නැති වුන් එක්කෝ බුද්ධාගමට අපහස කරනව නැත්තං පංසල් වල කුණු පුරවන්ඩ හදනව ඒත් නැත්තං ප්‍රභාකරන් වගේ එකෙක්ගේ නරුම කම සාධාරනීකරණය කරන්ඩ හදනවා.....

    එතකොටලු එයාලා පොශ් රැඩිකල් වගේ පේන්නේ...

    1.සමනලී ෆොන්සේකා - අලුත් පරපුර

    Samanali.jpg

    2.විමුක්ති කුමාරතුංග

    "සිංහලයෙක් වීම ලැජ්ජාවක්"

    vimukthi.jpg

    සිංහලයෙක් වීම ලැජ්ජාවක් කියපු සොන්නයා නිදහස් පක්ෂයෙන් චන්දේ ඉල්ලන්න සූදානම්ලු.උඩින්ම පත් කරලා ඇරපල්ලා.

    ලිස්ට් එක තව දිගට යනවා.

    දන්න එවුන් දාපල්ලා
     
    • Like
    Reactions: SHAN_22

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ජාතකේ අවුල බන්....

    වැස්ස දවසක
    ෆාමසිත් වහල
    ලග පාත රෙදි කැල්ලක් වත් නැතුව
    ආසාවට ගන්න ෂොපින් බෑග් එකක්වත් නැති වෙලාවක

    ජොලියට ගහල කරුමෙට හිටපු උන් තම මේ...
     
    • Like
    Reactions: Dr.Amdan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය රැඩිකල් වෙන්ඩ දගලපු ඌරන්ට මේපාර නම් හොදට හම්බුනා බඩ කට පුරා.. :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාජේ කැපිලා පෙන්නේ නැති, එහෙම හැකියාවක් නැති, නමුත් පොර වෙන්න ඕන කරන, එහෙම පොර උනාම සමාජෙන් යම් වරප්‍රසාද, වරදාන, නැතිනම් අඩුම තරමේ ඩොලර් කුට්ටියක් සෙට් වෙන අපතයෝ රැලක් තමා ඔය රැඩිකල් කියල පෙන්නන්න හදන්නේ.........
    ඕකුන් රැඩිකල් නෙවේ, හිගන්නෝ රැලක්.....
     
    • Like
    Reactions: Pessimist

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    සමාජේ කැපිලා පෙන්නේ නැති, එහෙම හැකියාවක් නැති, නමුත් පොර වෙන්න ඕන කරන, එහෙම පොර උනාම සමාජෙන් යම් වරප්‍රසාද, වරදාන, නැතිනම් අඩුම තරමේ ඩොලර් කුට්ටියක් සෙට් වෙන අපතයෝ රැලක් තමා ඔය රැඩිකල් කියල පෙන්නන්න හදන්නේ.........
    ඕකුන් රැඩිකල් නෙවේ, හිගන්නෝ රැලක්.....

    සිරාම කතාව. Rep+:yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    අන්නේකයි :yes: