Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වෙන්දේසිකල ජීවිතය...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන්දේසිකල ජීවිතය...........

හිරු අවරින් ගිලී යන්න වෙර දරනා නිමේෂයක

රත්වූ ගිනියම නිවන්න සඳකිරණට ඉඩ නොදීම

පුයරදමා කෝමලවුන තරු පායයි අඳුරු කොනක

දවසම බඹසර රැකලා සමයන්වුන මිනිස්සුන්ට.........

අඩනිරුවත් නිතඹ සලයි වළාපොටක් දවටාගෙන

ළැම වටකොට තරු පොකුරක් යාන්තමින් එල්ලාගෙන

කෝළ කොමල බැලුම් හෙලයි බඹසර රැකි ශ්රීමතුන්ට

බැමි බැඳ ඇති ඝෝර විසැති සර්පතොමෝ මුදාගන්න..........

බඹරෙකුහට රොන් පුදදී බඹර විසෙන් මියැදුණුකල

අතකින් අතකට පාවෙයි පෙති ගිලිහුන සේව්වන්දිය

ඕජස් සොයසොය රැස්කන කාකයන්ට පැරදුනකල

මළවුන් අතරින් නැගිටී අභිසරුලියකගේ වෙස්ගෙන...........

වෘකධෙනුව ඇයයි කැනහිලුන් මත් කරන

හෙට්ටුවෙයි සලෙලුන්ට හිරිකිතය නැති ලෙසට

හිරිවැටුණු ශිෂ්ටකම මියැදෙද්දී අසම්මතයමත

අඳුරු වීදිය සරණබැඳී ආයිත්තම ඇයයි... වෙන්දේසියක.........

[QUOTE="goldstar, post: 13961318, member: 379116"] [b]වෙන්දේසිකල ජීවිතය...........[/b] [LEFT][IMG]http://s8.postimage.org/kw4fqhj39/prostitution_in_europe.jpg[/IMG] [/LEFT] [SIZE=4]හිරු අවරින් ගිලී යන්න වෙර දරනා නිමේෂයක රත්වූ ගිනියම නිවන්න සඳකිරණට ඉඩ නොදීම පුයරදමා කෝමලවුන තරු පායයි අඳුරු කොනක දවසම බඹසර රැකලා සමයන්වුන මිනිස්සුන්ට......... අඩනිරුවත් නිතඹ සලයි වළාපොටක් දවටාගෙන ළැම වටකොට තරු පොකුරක් යාන්තමින් එල්ලාගෙන කෝළ කොමල බැලුම් හෙලයි බඹසර රැකි ශ්රීමතුන්ට බැමි බැඳ ඇති ඝෝර විසැති සර්පතොමෝ මුදාගන්න.......... බඹරෙකුහට රොන් පුදදී බඹර විසෙන් මියැදුණුකල අතකින් අතකට පාවෙයි පෙති ගිලිහුන සේව්වන්දිය ඕජස් සොයසොය රැස්කන කාකයන්ට පැරදුනකල මළවුන් අතරින් නැගිටී අභිසරුලියකගේ වෙස්ගෙන........... වෘකධෙනුව ඇයයි කැනහිලුන් මත් කරන හෙට්ටුවෙයි සලෙලුන්ට හිරිකිතය නැති ලෙසට හිරිවැටුණු ශිෂ්ටකම මියැදෙද්දී අසම්මතයමත අඳුරු වීදිය සරණබැඳී ආයිත්තම ඇයයි... වෙන්දේසියක.........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom