වෙන්නප්පුවේ සිවු පුද්ගල ඝාතන සැකකරු මාඔය
පසුගියදා වෙන්නප්පුවේ එකම පවුලේ සිවු දෙනෙක් ඝාතනය කල බවට පාපොච්චාරනය කර වරද පිලිගත් පුද්ගලයා කොච්චිකඬේදී මාංචු පිටින්ම පොලිස් අත්අඩංගුවෙන් මිදී මාඔයට පැන සිය දිවි නසාගෙන තිබේ.
වෙන්නප්පුව නයිනමඩම ප‍්‍රදේශයේදී ඔහු අතින් ඝාතනයට ලක්ව තිබුණේ ව්‍යාරිකයෙක්, වෛද්‍යවරියක් වූ ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනායි.
Source:- C News /sinhala/news/126882/

Last edited: