වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා™
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ado kiyewwa okoma cmmntz tika :rofl: maxxa :D
    hodama tika thamai me hutta awith budu saranayi kiyalath kiynawane.. mehemat fakayek dekkamai :( rip podi eka..

    heta udenma ennam :P

    එහෙම තමා බන් අපි .
    මන් අද මාර අවුලෙන් ඉදියේ .:)
    ත්‍රෙඩ් එක බල බල තමයි ඇත්තටම මානසික පීඩනය අඩු කර ගත්තේ :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට දැන් නිල නොලත් ආරංචි මාර්ගයකින් recording එකක් ආවා ඔයා අඩන.. කුජීතයි නේ

    :lol::lol::lol::lol::lol::lol:

    පව් ඩො...හෙහෙ මූ මට කෝල් කරපු වෙලාවෙත් අහන්නේ රෙකෝඩ් කරනවද කියලා
    මූ දැන් මෙතන නම්බර් එක දැම්මනේ කෝල් කරපු එකෙක් ලොවෙත් රෙකෝඩ් කරන්නැති
    අය්යූ ෂල්ලි

    ඉල්ලන් නානවා කියන්නේ මෙන්න මේවට
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යාළුවා;16287053 said:
    දකුණේ ඇඩ්මින් මහින්ද රාජපක්ෂ. කෙලවගන්න එපා :P

    මන් කිවුවේ යාළුවා facebook fan pages . :)

    පොන්නයන්ගේ මහා එකත් උබද..:lol:

    ඔව් නේ .. ( දැන් සතුටුද ? ) :P
     
    aruna47

    Well-known member
  • හේ හේ ..
    ඒක ඔයාට එවුවද ? :)

    මේ එලකිරියේ මට බනින එත් ඔයත් එක්ක වගේම තව අයත් එක්ක යාලු අය මගේ කස්ටිය. ඉතින් උයාගෙ සියලු විස්තර මට සැනෙකින් එනවා....

    හා හා හා අඩන්නේපා පුංචි අනු පුංචි අනු පුංචි උදරයේ පුන්චි වේදනා අපි සැවොම දනී
    :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වෙන්න තියනවා නම්... 02-16-2014 11:55 PM මැට්ටා එක්ක තරහක් තියා ගන්න -15

    එකෙක් කියනවා තරහක් තියාගන්න එපාලු. අනිකා කියනවා තියාගන්න ලු. :baffled: ඉස්සල්ල කියපල්ලා මැට්ටා කියන්නෙ කව්ද කියල :baffled:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේ එලකිරියේ මට බනින එත් ඔයත් එක්ක වගේම තව අයත් එක්ක යාලු අය මගේ කස්ටිය. ඉතින් උයාගෙ සියලු විස්තර මට සැනෙකින් එනවා....
    හා හා හා අඩන්නේපා පුංචි අනු පුංචි අනු පුංචි උදරයේ පුන්චි වේදනා අපි සැවොම දනී
    :lol::lol::lol:

    හා :D

    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා™
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යාළුවා;16287093 said:
    එකෙක් කියනවා තරහක් තියාගන්න එපාලු. අනිකා කියනවා තියාගන්න ලු. :baffled: ඉස්සල්ල කියපල්ලා මැට්ටා කියන්නෙ කව්ද කියල :baffled:

    ඔන්න ඕකයි බන් කෙළවුණ තැන .
    කෙනෙක් හොද පැත්තට ක්‍රියා කරනකොට තව කෙනෙක් ඒ දේම නරකට අදිනවා නේ :)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යාළුවා;16287096 said:
    අහු උනා නං අද මෙහෙම වෙන්නෙ නැහැනේ :rofl:

    ඔව් .
    ඊළඟ සුනාමියට වත් ට්‍රයි කරන්න ඕනේ . :D

    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා™
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න ඕකයි බන් කෙළවුණ තැන .
    කෙනෙක් හොද පැත්තට ක්‍රියා කරනකොට තව කෙනෙක් ඒ දේම නරකට අදිනවා නේ :)

    ඔව් .
    ඊළඟ සුනාමියට වත් ට්‍රයි කරන්න ඕනේ . :D

    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා™

    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.