Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනිසියුලාවේ මොකද වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනිසියුලාවේ මොකද වෙන්නේ?

වෙනිසියුලාව කියන්නේ මේ දවස් වල නිතරම කතාබහට ලක් වෙන රටක්, මේ ගෙවෙන කාලය වෙනිසියුලාවට නම් එච්චර හොඳ කාලයක් නෙමෙයි

අර්බුධයට හේතුව මොකක්ද?

විචරකයන් කියන විදිහට නම් මේ අර්බුධය මෑතකදි ඇති වෙච්ච දෙයක් නෙමෙයි වෙනිසියුලාවේ මිනිස්සු වසර ගණනක සිට පීඩනයට ලක් වෙලා හිටියේ දැන් තමයි ඔවුන් ඒ පීඩනය පිට කරන්නේ, කෙසේ වුවත් මේ අර්බුධයට හේතු වෙලා තියෙන්නේ නිකොලස් මධූරෝ ඒ කියන්නෙ වත්මන් වෙනිසියුලානු ජනාධිපති ඔහුගේ දෙවන ධුර කාලය සඳහා 2018 මැයි මාසේ පවත්වපු ජනාධිපතිවරණෙන් ජයග්‍රහණය කර ඇති බව නිවේදනය කිරීමත් සමඟ, මේ ඡන්දේ ප්‍රතිඵල පිලිගන්න විපක්ෂය සූදානම් නෑ ඒකට සාධාරණ හේතුත් නැතිවම නෙවෙයි හියුගෝ චාවේස් ගේ මරණින් පස්සේ නොකලොස් මධූරෝ ජනාධිපති 2013 ජනාධිපති සටනෙන් ජයග්‍රහණය කරන්නේ 1.6 ක් වගේ පොඩි ප්‍රතිශතයකින් , වෙනිසියුලානු විපක්ෂය කියන්නේ Juan Guaidó තමයි නීත්‍යානුකූල ජනාධිපති කියලා

ආර්ථිකය සුන්

මේ වෙනකොට වෙනිසියුලාවේ ආර්ථිකය ඉතාමත් අවධානම් තත්වයක තමයි තියෙන්නේ ගතවූ වසර කිහිපය තුල ආර්ථිකය 50% කින් පමණ කඩා වැටිලා කියලා තමයි කියන්නේ , ඒ වගේම මිනිස්සුන්ට ආහර සොයා ගැනීමට පවා අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා , දවසකට වේලක් කාලා තමයි ජීවත් වෙන්නේ කියලා වෙනිසියුලානු වැසියන් පවසන්නේ

ඇමරිකාවෙන් එවපු ආධාර පවා ජනතාවට ලබා නොදී සීල් කර ඇති බව වාර්තා වනවා

වෙනිසියුලානු වැසියන් මිලියන 3කට අධික ප්‍රමාණයක් රට අත් හැරලා යන්න හිහින් , ඔවුන් කියන්නේ ඔවුන්ට දැන් මේ

සමාජවාදී ක්‍රමය එපා වී ඇති බවයි ,

ඇමරිකාව කාගේ පැත්තේද

ඇමරිකානු ජනාධිපති පවසනේ ඔහුගේ සහය Juan Guaidó ට ලබා දීමට ඔහු තීරණය කර ඇති බවත් නිකලොස් මධූරෝ බලය අත් හැර මෙය සාමකාමීව විසදාගත යුතු බවයි , එසේ නොමැති නම් වෙනත් ක්‍රම මගින් වුවද ඇමරිකාවට මෙම අර්බුධය විසඳීමට සිදුවන බවයි

"සමාජවාදය කියන්නේ බලයට කෑදර ඒකාධිපතියන් විසින් ඔවුන්ගේ බලය රැක ගැනීමට යොදා ගන්නා මුලාවක් , දැන්වත් වෙනිසියුලානු ජනතාවට නිදහස ලබා දෙන්න" - ඩොනල්ඩ් ට්‍රම්ප්

[QUOTE="tupac97, post: 24221647, member: 557235"] [b]වෙනිසියුලාවේ මොකද වෙන්නේ?[/b] [SIZE="5"]වෙනිසියුලාව කියන්නේ මේ දවස් වල නිතරම කතාබහට ලක් වෙන රටක්, මේ ගෙවෙන කාලය වෙනිසියුලාවට නම් එච්චර හොඳ කාලයක් නෙමෙයි අර්බුධයට හේතුව මොකක්ද? විචරකයන් කියන විදිහට නම් මේ අර්බුධය මෑතකදි ඇති වෙච්ච දෙයක් නෙමෙයි වෙනිසියුලාවේ මිනිස්සු වසර ගණනක සිට පීඩනයට ලක් වෙලා හිටියේ දැන් තමයි ඔවුන් ඒ පීඩනය පිට කරන්නේ, කෙසේ වුවත් මේ අර්බුධයට හේතු වෙලා තියෙන්නේ නිකොලස් මධූරෝ ඒ කියන්නෙ වත්මන් වෙනිසියුලානු ජනාධිපති ඔහුගේ දෙවන ධුර කාලය සඳහා 2018 මැයි මාසේ පවත්වපු ජනාධිපතිවරණෙන් ජයග්‍රහණය කර ඇති බව නිවේදනය කිරීමත් සමඟ, මේ ඡන්දේ ප්‍රතිඵල පිලිගන්න විපක්ෂය සූදානම් නෑ ඒකට සාධාරණ හේතුත් නැතිවම නෙවෙයි හියුගෝ චාවේස් ගේ මරණින් පස්සේ නොකලොස් මධූරෝ ජනාධිපති 2013 ජනාධිපති සටනෙන් ජයග්‍රහණය කරන්නේ 1.6 ක් වගේ පොඩි ප්‍රතිශතයකින් , වෙනිසියුලානු විපක්ෂය කියන්නේ Juan Guaidó තමයි නීත්‍යානුකූල ජනාධිපති කියලා ආර්ථිකය සුන් මේ වෙනකොට වෙනිසියුලාවේ ආර්ථිකය ඉතාමත් අවධානම් තත්වයක තමයි තියෙන්නේ ගතවූ වසර කිහිපය තුල ආර්ථිකය 50% කින් පමණ කඩා වැටිලා කියලා තමයි කියන්නේ , ඒ වගේම මිනිස්සුන්ට ආහර සොයා ගැනීමට පවා අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා , දවසකට වේලක් කාලා තමයි ජීවත් වෙන්නේ කියලා වෙනිසියුලානු වැසියන් පවසන්නේ ඇමරිකාවෙන් එවපු ආධාර පවා ජනතාවට ලබා නොදී සීල් කර ඇති බව වාර්තා වනවා වෙනිසියුලානු වැසියන් මිලියන 3කට අධික ප්‍රමාණයක් රට අත් හැරලා යන්න හිහින් , ඔවුන් කියන්නේ ඔවුන්ට දැන් මේ සමාජවාදී ක්‍රමය එපා වී ඇති බවයි , ඇමරිකාව කාගේ පැත්තේද ඇමරිකානු ජනාධිපති පවසනේ ඔහුගේ සහය Juan Guaidó ට ලබා දීමට ඔහු තීරණය කර ඇති බවත් නිකලොස් මධූරෝ බලය අත් හැර මෙය සාමකාමීව විසදාගත යුතු බවයි , එසේ නොමැති නම් වෙනත් ක්‍රම මගින් වුවද ඇමරිකාවට මෙම අර්බුධය විසඳීමට සිදුවන බවයි "සමාජවාදය කියන්නේ බලයට කෑදර ඒකාධිපතියන් විසින් ඔවුන්ගේ බලය රැක ගැනීමට යොදා ගන්නා මුලාවක් , දැන්වත් වෙනිසියුලානු ජනතාවට නිදහස ලබා දෙන්න" - ඩොනල්ඩ් ට්‍රම්ප්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom