වෙනිසියුලාවේ මොකද වෙන්නේ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    වෙනිසියුලාවේ මොකද වෙන්නේ?

    වෙනිසියුලාව කියන්නේ මේ දවස් වල නිතරම කතාබහට ලක් වෙන රටක්, මේ ගෙවෙන කාලය වෙනිසියුලාවට නම් එච්චර හොඳ කාලයක් නෙමෙයි

    අර්බුධයට හේතුව මොකක්ද?

    විචරකයන් කියන විදිහට නම් මේ අර්බුධය මෑතකදි ඇති වෙච්ච දෙයක් නෙමෙයි වෙනිසියුලාවේ මිනිස්සු වසර ගණනක සිට පීඩනයට ලක් වෙලා හිටියේ දැන් තමයි ඔවුන් ඒ පීඩනය පිට කරන්නේ, කෙසේ වුවත් මේ අර්බුධයට හේතු වෙලා තියෙන්නේ නිකොලස් මධූරෝ ඒ කියන්නෙ වත්මන් වෙනිසියුලානු ජනාධිපති ඔහුගේ දෙවන ධුර කාලය සඳහා 2018 මැයි මාසේ පවත්වපු ජනාධිපතිවරණෙන් ජයග්‍රහණය කර ඇති බව නිවේදනය කිරීමත් සමඟ, මේ ඡන්දේ ප්‍රතිඵල පිලිගන්න විපක්ෂය සූදානම් නෑ ඒකට සාධාරණ හේතුත් නැතිවම නෙවෙයි හියුගෝ චාවේස් ගේ මරණින් පස්සේ නොකලොස් මධූරෝ ජනාධිපති 2013 ජනාධිපති සටනෙන් ජයග්‍රහණය කරන්නේ 1.6 ක් වගේ පොඩි ප්‍රතිශතයකින් , වෙනිසියුලානු විපක්ෂය කියන්නේ Juan Guaidó තමයි නීත්‍යානුකූල ජනාධිපති කියලා

    ආර්ථිකය සුන්

    මේ වෙනකොට වෙනිසියුලාවේ ආර්ථිකය ඉතාමත් අවධානම් තත්වයක තමයි තියෙන්නේ ගතවූ වසර කිහිපය තුල ආර්ථිකය 50% කින් පමණ කඩා වැටිලා කියලා තමයි කියන්නේ , ඒ වගේම මිනිස්සුන්ට ආහර සොයා ගැනීමට පවා අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා , දවසකට වේලක් කාලා තමයි ජීවත් වෙන්නේ කියලා වෙනිසියුලානු වැසියන් පවසන්නේ
    ඇමරිකාවෙන් එවපු ආධාර පවා ජනතාවට ලබා නොදී සීල් කර ඇති බව වාර්තා වනවා

    වෙනිසියුලානු වැසියන් මිලියන 3කට අධික ප්‍රමාණයක් රට අත් හැරලා යන්න හිහින් , ඔවුන් කියන්නේ ඔවුන්ට දැන් මේ
    සමාජවාදී ක්‍රමය එපා වී ඇති බවයි ,

    ඇමරිකාව කාගේ පැත්තේද

    ඇමරිකානු ජනාධිපති පවසනේ ඔහුගේ සහය Juan Guaidó ට ලබා දීමට ඔහු තීරණය කර ඇති බවත් නිකලොස් මධූරෝ බලය අත් හැර මෙය සාමකාමීව විසදාගත යුතු බවයි , එසේ නොමැති නම් වෙනත් ක්‍රම මගින් වුවද ඇමරිකාවට මෙම අර්බුධය විසඳීමට සිදුවන බවයි

    "සමාජවාදය කියන්නේ බලයට කෑදර ඒකාධිපතියන් විසින් ඔවුන්ගේ බලය රැක ගැනීමට යොදා ගන්නා මුලාවක් , දැන්වත් වෙනිසියුලානු ජනතාවට නිදහස ලබා දෙන්න" - ඩොනල්ඩ් ට්‍රම්ප්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතුව වෙනිසියුලාවෙ කොල්ලො ගැන මොකක් හරි ත්‍රෙඩ් එකක් කියල සමලිංගිකයෝ :frown:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙනිසියුලාව කිව්වම දුවගෙන ආවෙ ඉටිකිරිස් කෑල්ලක්වත් බලන්ඩ කියල. මොන #$%*ද මෙහ්.. ලංකාවෙ වෙන එව්ව එක්ක බලද්දි වෙනිසියුලාවෙ උන්ට එහෙ කෑලිවත් බලල සැනසිලා ඉන්ඩ පුළුවන්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    වෙනිසියුලාව කිව්වම දුවගෙන ආවෙ ඉටිකිරිස් කෑල්ලක්වත් බලන්ඩ කියල. මොන #$%*ද මෙහ්.. ලංකාවෙ වෙන එව්ව එක්ක බලද්දි වෙනිසියුලාවෙ උන්ට එහෙ කෑලිවත් බලල සැනසිලා ඉන්ඩ පුළුවන්.

    huehue
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙනසුවෙලාවට තියෙන ආදරයක්..ඒ ආදරේ ලගම තියෙන හයිටිය ගැන නැත්තේ මක්කෙයි :lol: