වෙන අයගේ ඩිලිවරිකාරයකු නොවන්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    මේ පණිවිඩය පිටරට ගිහින් එන සහ යන අයටය:

    ඔබ කවදාවත් වෙනත් කෙනෙකුගේ පාර් සාලයක් රැගෙන නොයන්න.
    ඔබට හතුරෙකු සිටින්නේනම් ඔබ හිරගත කිරීමට පහසුම ක්‍රමය වෙනත් රටකින් ගෙන එන පාර් සාලයට නීති විරෝධී දෙයක් දැමීම මගින්.
    ඔබ අනිවා අහුවෙනවා.

    ඔබේ නැයෙකුගේ දෙයක් වුනත් එක අඟලක් නෑර පරික්ෂා කර පමණක් භාරගන්න.

    සමහරුන් චෙකින් කවුන්ටරයේ බර අඩු ප්‍රශ්න පවසා මෙසේ නොයෙකුත් දේ භාරදීමට පුළුවන .
    අහු වුනොත් ඔබ හිරේ, අහු නොවුනොත් ඔවුන්ට නිකන්ම අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරගැනීමට පුළුවන.

    ඊයේ දින තායිලන්තයේ නොමිලේ යවා, බඩු මල්ලට කුෂ් ප්‍රවාහනය කිරීමට පැවිදි හිමි වරුන් යොදාගන්නේ කුට වියාපරිකයින් පිරිසක් විසින්ය
    නොදැනුවත් වී අනුන් දෙන පරසල රැගෙන විත් හිරේ යන්නට එම හිමි වරුන්ට සිද්ද වුනා.

    HGz5kSua8AAiFBZ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මම නම් කියන්නේ අඩු කුලේ කොටි ලපයට චන්දේ දුන්න බෞද්ධ බයියන්ට හොඳම වැඩේ..අරිනවා අැරිල්ලක් ලොවෙත් හිතාගන්න බැරි වෙන්න..🤣🤣
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,538
    113
    E Dan kiyana kathane, seems made up story.
    They all know, what they are planing to do