වෙන එකෙක්ගේ RESULTS ළඟ තියා ගන්න එක දඬුවම් ලැබිය හැකි වරදකි.ලු

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජය සතු දේපලක් වන අතර, නිසි අවසරයකින් තොරව අයදුම්කරුගේ නොවන ප්‍රතිඵල උපුටා ගැනීම, ළඟ තබා ගැනීම, වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලවල පල කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන අතර, දඬුවම් ලැබිය හැකි වරදකි.​


    Code:
    https://www.doenets.lk/examresults

    මේකේ කියන විදිහට

    මොකද්ද මෙහෙම නීතියක් තියෙන පනත
    මොකද්ද නිසි කියන්නේ


    එන්ග්ලිෂ් වලින් තියෙන එකේ A property එන්න ඕන තැනට the property දාල නේද ?






     
    • Like
    Reactions: abc321

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    Code:
    https://www.doenets.lk/examresults

    මේකේ කියන විදිහට

    මොකද්ද මෙහෙම නීතියක් තියෙන පනත
    මොකද්ද නිසි කියන්නේ


    එන්ග්ලිෂ් වලින් තියෙන එකේ A property එන්න ඕන තැනට the property දාල නේද ?






    Ane huke, mata oney nam mama print karala thiyagannawaa..un mona karannadha
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Code:
    https://www.doenets.lk/examresults

    මේකේ කියන විදිහට

    මොකද්ද මෙහෙම නීතියක් තියෙන පනත
    මොකද්ද නිසි කියන්නේ


    එන්ග්ලිෂ් වලින් තියෙන එකේ A property එන්න ඕන තැනට the property දාල නේද ?






    No bro. “The “ භාවිතය හරි.
    මෙතන “Property” kiyanne අයිතිය කියන අර්තයෙන්.
    Ownership or belongings (an uncountable noun),

    not a single, countable item like a house or land.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    "විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජය සතු දේපලක් " - ammata hukana kathawak ne eka - mahansi wela padam karala wibage liyapu ekata mokakda ethakota thiyenne?
    විභාග කොමසාරිස් - පලයන් හුත්තො යන්න
    0xm2l3-screenshot549809.jpg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,120
    113
    "විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජය සතු දේපලක් " - ammata hukana kathawak ne eka - mahansi wela padam karala wibage liyapu ekata mokakda ethakota thiyenne?
    නිසි අවසරයකින් තොරව අයදුම්කරුගේ නොවන ප්‍රතිඵල උපුටා ගැනීම, ළඟ තබා ගැනීම, වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලවල පල කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන අතර, දඬුවම් ලැබිය හැකි වරදකි.


    Tution sirlata thama oken paadu wenne.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    නිසි අවසරයකින් තොරව අයදුම්කරුගේ නොවන ප්‍රතිඵල උපුටා ගැනීම, ළඟ තබා ගැනීම, වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලවල පල කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන අතර, දඬුවම් ලැබිය හැකි වරදකි.


    Tution sirlata thama oken paadu wenne.
    hariyata iskolen ugannala pass una wage kathawa
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Code:
    https://www.doenets.lk/examresults

    මේකේ කියන විදිහට

    මොකද්ද මෙහෙම නීතියක් තියෙන පනත
    මොකද්ද නිසි කියන්නේ


    එන්ග්ලිෂ් වලින් තියෙන එකේ A property එන්න ඕන තැනට the property දාල නේද ?






    ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කතාව ඇත්ත.නොමිලේ උගන්නලා,නොමිලේ විභාග පවත්වලා හදන නිෂ්පාදනයේ අයිතිය රජය (මහජනයා) සතුයි.ඒකෙ තේරුම තමන්ගේ ප්‍රතිපලය අයිති රටට කියන එකයි.ඒ හේතුව නිසා තමයි හැමෝටම හොඳ ප්‍රතිපලයක් අද්යාපනයෙන් ගන්න එක එක ආණ්ඩු නොයෙක් ක්‍රියා මාර්ග අද්‍යාපනය වෙනුවෙන් ගන්නේ.හිතන්න රජය මේ අය වැයෙන් අද්‍යාපනයට මුදල් වෙන් නොකලොත් මොකද වෙන්නේ කියලා.නොවැටහෙන අයට මේකේ තේරුම හරි පාලකයෙක් ආපු දවසක වැටහෙයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන ප්‍රකාශය, විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජයේ දේපළ බවත්, ඒවා අනවසරයෙන් පිටපත් කිරීම, බෙදා හැරීම හෝ සමාජ මාධ්‍යවල පළ කිරීම තහනම් සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සඳහන් කරයි. මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නීතියට අනුකූල බව තහවුරු වේ. පොදු විභාග පනත (1968 අංක 25), බුද්ධිමය දේපළ පනත (2003 අංක 36), සහ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (2022 අංක 9) යන නීති මගින් මෙය තහවුරු වන අතර, විභාග ප්‍රතිඵලවල රහස්‍යභාවය සහ ඒවායේ අයිතිය රජය සතු බව පැහැදිලි වේ. අනවසර ප්‍රතිඵල බෙදා හැරීමෙන් දඩ හෝ සිරදඬුවම් හිමි විය හැක. එබැවින්, පුද්ගලයන් තමන්ගේ ප්‍රතිඵල පමණක් භාවිතා කළ යුතු අතර, අන් අයගේ ප්‍රතිඵල බෙදා හැරීමෙන් වළකින්න.

    විභාග ප්‍රතිඵලවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සහ නීතිමය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට මෙම රෙගුලාසිවලට අනුකූල වන්න.

    වගකීම් බැහැර කිරීම: Grok නීතිඥයෙකු නොවේ; කරුණාකර නීතිඥයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. ඔබව හඳුනා ගත හැකි තොරතුරු බෙදා නොගන්න.