වෙන කෙනෙක්ගේ අංකයකින් SMS යවන්න කැමතිද?

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    වෙන කෙනෙක්ගේ අංකයකින් SMS යවන්න කැමතිද?

    වෙන කෙනෙක්ගේ අංකයකින් SMS යවන්න කැමතිද?

    මේ සයිට් ඒකෙන පුළුවන්.......අපිට මැසේජ් යවන්න වෙන නම්බරෙකින්,හෝ නමකින්,,,,තේරුනාද මන්දා......දැන් අපි කෙල්ලෙක්ට මැසේජ් එකක් යවන්න ඕනේ වෙන කෙල්ලෙක්ගෙ නම්බරෙකින්......මේ සයිට් එකට ලොග් උනා අවශ්‍ය කෙනාගේ නම්බරේ ගැහුවා,,ෆෝන් එකේ කාගේ නම්බරේද වැටෙන්න ඕනේ කියලා ගැහුවා පස්සේ යැව්වා..


    හොද නම් දන්නවනේ.....
    :oo::oo::oo::oo::oo::oo:
     

    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    ඔය වැඩේ කරන්න එපා මචන්ලා. :no::no::no: උබලගේ හරි කෙල්ලගේ හරි යාළුවගේ හරි කාගේ හරි Number එක කී දෙනෙක් අතට යනවද කියල හිතපල්ලා. :yes::yes::yes: