මුං වයසක පොරකට ලේසියෙන් සිම් එක විසන්ධි කරන්න පුළුවන් විදියට හදන්නේ නෑ. සිම් එක හොරකං කරලා OTP එක අරං බැංකු ගිණුමට විදිනවා.salli tiyena sim eka out going block karala. unlock karanna reload danna kyana huppe neethiya ain karanne kawadda mun!
lapa kota ge kedriya witharai!
ethakota e sim ekata sambanda accout eka hoyanne kohomada?> banku asse inna un owata sambandai!මුං වයසක පොරකට ලේසියෙන් සිම් එක විසන්ධි කරන්න පුළුවන් විදියට හදන්නේ නෑ. සිම් එක හොරකං කරලා OTP එක අරං බැංකු ගිණුමට විදිනවා.
web sites thibba issara (danuth athi ona tharam paid free th athi) 10-15 years walata kainuth eeta kalinuth thiyenna athicontext කොල්ලන්ගේ බයික් වෙනුවෙන් කාතා කරන්න ගිහිල්ලා කුරුඳුවත්ත පොලිසිය යතුරුපැදිකරුවන්ගේ සංගමය හා මාව කොටු කරලා විනාශ කරන්න දුරකථන අංක වෙනස් කරලා කරපු කැත වැඩෙ ආයේ වෙන කාටවත් නොවෙන්න මා කටයුතු කලා.. ඔන්න ඕක තමා උගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එක
තඩි ස්කෑම් එකක් වගේ මට නම් පේන්නෙ. ඉස්සර නම් සිම් කොපි කරන්න පුලුවන් නෙ දැනුත් එහෙම පුලුවන්ද
OTP එක හොරකං කරන්න පුලුවන් Intruder ඇප් තියනවා. බැංකුවෙන් කියන්නේ කාටහරි දුන්නයි කියලා. ඒකට කරන්න ඕනෙ බැංකුවට දීලා තියන සිම් එක 2G පෝන් එකකට දාගන්න එක.ethakota e sim ekata sambanda accout eka hoyanne kohomada?> banku asse inna un owata sambandai!
මේක මම හිතන්නේ True Caller App එකෙනුත් කරන්න පුළුවන්. Ghost Call කියලා එකක් තියෙනවා Premium Members ලට.context කොල්ලන්ගේ බයික් වෙනුවෙන් කාතා කරන්න ගිහිල්ලා කුරුඳුවත්ත පොලිසිය යතුරුපැදිකරුවන්ගේ සංගමය හා මාව කොටු කරලා විනාශ කරන්න දුරකථන අංක වෙනස් කරලා කරපු කැත වැඩෙ ආයේ වෙන කාටවත් නොවෙන්න මා කටයුතු කලා.. ඔන්න ඕක තමා උගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එක
තඩි ස්කෑම් එකක් වගේ මට නම් පේන්නෙ. ඉස්සර නම් සිම් කොපි කරන්න පුලුවන් නෙ දැනුත් එහෙම පුලුවන්ද
SMART PHONE thama godakma case eka!OTP එක හොරකං කරන්න පුලුවන් Intruder ඇප් තියනවා. බැංකුවෙන් කියන්නේ කාටහරි දුන්නයි කියලා. ඒකට කරන්න ඕනෙ බැංකුවට දීලා තියන සිම් එක 2G පෝන් එකකට දාගන්න එක.
මේක මම හිතන්නේ True Caller App එකෙනුත් කරන්න පුළුවන්. Ghost Call කියලා එකක් තියෙනවා Premium Members ලට.
------ Post added on Aug 31, 2025 at 4:35 PM
ඔන්ලයින් පේමන්ට් වලට බයෝමෙට්‍රික්ස් අනිවාර්ය කරන්න ඕනෙ. OTP කියන්නෙ පරණ ක්‍රමයක්.SMART PHONE thama godakma case eka!
එ වගෙම එක එක සමික්ශන - නිගමන - ඔන්ල්යින් ෆොර්ම් වලට මිනිස්සු තමන්ගෙ රියක් ඩෙටා දානවා! ආන්න එවායින් හෙනට ලික් වෙනවා. බැන්කුවට කොල් කරාම වොයිස් රෙකොග්නීශන් නැ නෙ! ඔන එකෙට බැන්කුවට කො කරල පාස් වර්ඩ් එක අමත්ක උනා වගෙ බයිලෙය ගහල. අර කලින් එක්කහු කරපු තොතුරු දිලා එවා ගැලපුනාම පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න වගෙ වැඩ පුලුවන් ඇති! එවග්මෙ සිම් සෙන්ටර් එකක ඉන්න එකෙක්ට පුලුවන් වෙන නම්බර් එකකට ඩුප්ලිකෙට් සිම් එකක් හදගන්න. මෙවා හෙන සන්කිරන ජාවාරම් බන්! චින්නු ගොඩක් මෙවා පස්සෙ ඉන්නෙ! ලන්කාවෙ උන් උන්ගෙ ගාව වැඩ කරන බල්ලො!
oya eka huttakwath hariyanne na! CASH thama ekama krame!!ඔන්ලයින් පේමන්ට් වලට බයෝමෙට්‍රික්ස් අනිවාර්ය කරන්න ඕනෙ. OTP කියන්නෙ පරණ ක්‍රමයක්.