වෙන කොහෙවත් නෑ.....

upul08

Banned
Nov 18, 2011
39
1
0
වෙන කොහෙවත් නෑ.....

551952_3794644868170_1326643984_n.jpg

:Dමචන්ලා තව ඩොන්ගල් 18යි තියෙන්නෙ......ගන්ඩ කැමති කට්ටිය මට PM කරන්ඩ නැත්තම් CALL (072 933 47 55) එකක් දෙන්ඩ......තව පොඩි කාලයයි....මේ ටික ඉවර උනාම ආයි බඩු නෑ..........ඉක්මන් කරලා ගන්ඩ ඕන අය කියන්ඩ....:P
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට කොහෙන් ද බං මේවා පාරේ වැටිලා අහුලා ගත්ත ඒවා ද ? එහෙම නැත්නම් ලැජ්ජා වෙන්නේ නැතිව දාපන්කෝ බං ඇත්ත පින්තුරයක් අපිට ගන්න. :dull:
     
    upul08

    Banned
    Nov 18, 2011
    39
    1
    0
    මා ලග කැමරා එකක් නෑ මචෝ ....ඔය දාලා තියෙන ඒවමයි තියෙන්නෙ....පොඩ්ඩක්වත් වෙනස් නෑ...............
     
    මොනවාද බං මේ කියන කතා උඹේ ෆොන් එකේ වත් කැමරාවක් නැද්ද අනේ මන්දා උඹත් බිස්නස් එකක් පටන් ගත්තා අනේ මන්දා බං