වෙන මොනාටද බන් අපිට SMS alert දාන්න කියලා ඉල්ලගන්න පුලුවන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    දැන් උඹලට මුහුදේ මාලු ඉන්නවනම් SMS එනවා, බදු මුදල් වලින් වැඩක් කරනකොට SMS එනවා, ලමයි school ගියෙ නැත්තන් SMS එනවා. බලපන් ඉතින් තාක්ශනේ දියුනුව. අපි පැතූ වෙනස මේක නෙවේද 🤭 🤭

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,044
    113
    🌎
    malu inna pathi hoyana eka amaru na, ewata systems thiyenawa!
    හ්ම්ම්

    මාළු detectors විදිහට සමන්ත විද්‍යාරත්න වයි නාමල් කරුණාරත්න වයි මූද ඇතුලට බස්සලා තිබ්බනං හරි 😄
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    පච නම් පච - වැඩ නම් නැත 🤌🤌

    සමහරවිට චන්දෙ දීපු බත් කන හරක්ට එනවා ඇති 🤌🤣
    ------ Post added on Jan 28, 2026 at 1:05 PM

    අලි රේල් පාර පනිනකොටත් sms එකක් එවනවා 🤌🤣
    ------ Post added on Jan 28, 2026 at 1:07 PM