වෙන රටවල ගැහැණු අයට ඕන දෙයක් පුළුවන්..🤷‍♂️

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,103
    10,681
    113

    ඇයි බන් මිනිස්සුන්ට වරදිනකොට හිනාවෙන්නේ ,

    උඹලා අපි හැමෝම වැටි වැටි තමයි ඇවිදින්න පුරුදු උනේ

    අලගෙඩි වගේ නිකන් ඉන්න ගෑනුන්ට වඩා , මේ වගේ වැරදි වැරදි හරි දෙයක් කරන්න උත්සහ කරන ගැනියෙක් ව අගය කරපන් බන්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,591
    113
    ඇයි බන් මිනිස්සුන්ට වරදිනකොට හිනාවෙන්නේ ,

    උඹලා අපි හැමෝම වැටි වැටි තමයි ඇවිදින්න පුරුදු උනේ

    අලගෙඩි වගේ නිකන් ඉන්න ගෑනුන්ට වඩා , මේ වගේ වැරදි වැරදි හරි දෙයක් කරන්න උත්සහ කරන ගැනියෙක් ව අගය කරපන් බන්

    කවුද හිනා වුනේ?🤔