යාළුවෙක්ට දෙන්න හොඳ තෑග්ගක් කියන්න

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    electronic items

    thama

    anik dewal loku watinakamak thiyena dewal ywala therumak na.

    nathnam shape eke katha karaddi monwage dewal ganada porata interest thiyenne kiyala danaganna.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    අඩේ උඹ හොඳ යාලුවෙක්නෙ බං. අපිත් එක්ක හිටිය කැරියෝ රට ගියාම අපිට කතා කරන එකත් නැවැත්තුවා. :sorry:
    Thanks මචං. මට මුල මතකයි බන් හොඳට.

    මට ඌ උදව් කරලා තියනවා, මහ ලොකු දේවල් නෙමෙයි, ඒත් ඒ වෙලාවේ හැටියට ඒවා මට ලොකු උදව්.

    ඉතින් මට පුළුවන් වෙලාවේ ඌට දෙයක් දෙන්න බැලුවේ

    උඹ හිත හොඳ යාලුවෙක්
    🙏
    ------ Post added on Jul 29, 2026 at 6:46 PM

    yako 1000 GBP wath gift ekak deepn denawa nam.
    සල්ලි ගස් වලින් කඩන්න පුළුවන් කාලෙක එහෙම එකක් දෙන්නම් බන් :LOL:
    ------ Post added on Jul 29, 2026 at 6:47 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,289
    113
    35
    Spain
    Thanks මචං. මට මුල මතකයි බන් හොඳට.

    මට ඌ උදව් කරලා තියනවා, මහ ලොකු දේවල් නෙමෙයි, ඒත් ඒ වෙලාවේ හැටියට ඒවා මට ලොකු උදව්.

    ඉතින් මට පුළුවන් වෙලාවේ ඌට දෙයක් දෙන්න බැලුවේ


    🙏
    ------ Post added on Jul 29, 2026 at 6:46 PM


    සල්ලි ගස් වලින් කඩන්න පුළුවන් කාලෙක එහෙම එකක් දෙන්නම් බන් :LOL:
    ------ Post added on Jul 29, 2026 at 6:47 PM
    යාළුවා කොපි බොන්න ආස නම් හොඳ කොපි එකක් දියන්. මෙහෙ තියෙන්නේ අඟුරු කුඩු.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,752
    93
    මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ලංකාවේ, ඉස්සර මට උදව් කරපු කෙනෙක්

    මට ඌට හොඳ gift එකක් යවන්න ඕන වැඩක් වෙන දෙයක්

    මම ඉන්නේ UK, මෙහෙන් මොනාහරි යවන්න ඕන ඌට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්

    ඌ රජයේ රැකියාවක් කරන, married, ළමයි ඉන්න, සරල විදියට ජීවත් වෙන කෙනෙක්

    බෝතල් දෙකක් කොහොමත් යවනවා, ඒවා නෙමෙයි මට ඌව සතුටු කරන්න දෙයක් යවන්න ඕන

    කාලයක් ලංකාවේ හිටපු නැති නිසා මට අදහසක් නෑ මොන වගේ දෙයක් ප්‍රයෝජනවත් වෙයිද කියලා

    අදහසක් දෙන්න දෙන්න... ස්තුතියි...

    If he's a family man they will appreciate a Ninja Air Fryer. Much better quality than the shit you get in Sri Lanka.
    I usually send watches, phones, chocolates, laptops etc. depending on the person.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    මෙහෙමයි මචන්, ඌ ට සල්ලි වලින් එහෙම අවුලක් නෑ

    සල්ලි දෙන්න හිතෙන්නේ නෑ එතකොට මම නිකන් ලොකු සීන් දැම්මා වෙනවනේ

    එහෙම කරොත් නිකන් ඌව පහත් කරා වගේ කියල හිතෙනවා. ඌ කොහොමත් දුන්නට ගන්නෙත් නෑ sure
    Quality artwork එකක් දෙන්න.
     
    • Like
    Reactions: Jameson.k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    Thanks මචං. මට මුල මතකයි බන් හොඳට.

    මට ඌ උදව් කරලා තියනවා, මහ ලොකු දේවල් නෙමෙයි, ඒත් ඒ වෙලාවේ හැටියට ඒවා මට ලොකු උදව්.

    ඉතින් මට පුළුවන් වෙලාවේ ඌට දෙයක් දෙන්න බැලුවේ
    සල්ලි දියන් බං පොඩි උන්ට ආස දෙයක් අරන්දෙන්න කියලා. තෑග්ගක් දෙනවට වැඩිය වෙලවකට ඒක වටින්න පුලුවන්. පොඩි උන්ට කියල දුන්නාම යාලුවත් ප්‍රයෝජනයක් ගනීනේ. උඹට තේරෙන්නෙ නෑ කියහන් පොඩි උන්ට තෑගි ගන්න ඒ නිසා සල්ලි බාරගන්න කියල කියහන්. අද කාලේ හැටියට ප්‍රායෝගිකම දේ ඕක තමයි මමනම් හිතන්නෙ.
     
    • Like
    Reactions: Jameson.k

    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,221
    113
    Oya.kamathi.nadda.mage.yaluwek.wenna?
    Imo.innawada.oya?

    Ado me electronic items deepan bn. Podi un innawa nam hoda tab or phone ekak watinawa.
     
    • Like
    Reactions: Jameson.k