Cable හරහා දෙන (fiber, adsl) internet package වලට වෙන රටවල speed limit එකක් තියෙනවද?
ලංකාවේ විතරද fixed broadband services වලත් data package විදියට දෙන්නේ?
මම නිකමට බැලුවා වෙන රටවල internet service providers දීලා තියන packages ගැන විස්තර. ඒ හැම එකක්ම තිබුනේ speed based.