මුන්ට වෙන වැඩ නැද්ද :unsure:
dilann Well-known member Jul 6, 2018 67,195 166,345 113 එකමත් එක රටක Mar 30, 2024 #2 @AnuradhaRa ඇයි උබලා කුරුසයට ඔච්චර තැනක් දෙන්නේ ? ඕකේ තියල නේ ඇන ගැහුවේ. . කොටින්ම ඕක දඩුවම් ක්රමයක් නේ
@AnuradhaRa ඇයි උබලා කුරුසයට ඔච්චර තැනක් දෙන්නේ ? ඕකේ තියල නේ ඇන ගැහුවේ. . කොටින්ම ඕක දඩුවම් ක්රමයක් නේ
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,945 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 30, 2024 #3 ජීවමාන දෙයියොන්ගෙන් බැතිමතුන්ට ආරක්ෂාවක් නෑ වගේ.
Mr.dark Well-known member Jun 2, 2022 4,442 6,322 113 Mar 30, 2024 #4 kinkon said: ජීවමාන දෙයියොන්ගෙන් බැතිමතුන්ට ආරක්ෂාවක් නෑ වගේ. Click to expand... ඒක කෙසේ වෙතත් එකෙකුට ඕන නැති දේවල් මවලා පොරක් වෙන්න. Reactions: kinkon
kinkon said: ජීවමාන දෙයියොන්ගෙන් බැතිමතුන්ට ආරක්ෂාවක් නෑ වගේ. Click to expand... ඒක කෙසේ වෙතත් එකෙකුට ඕන නැති දේවල් මවලා පොරක් වෙන්න.