වෙන ෆොරුම් මාකට් කරන්න පුලුවන්ද

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    වෙන ෆොරුම් මාකට් කරන්න පුලුවන්ද

    මේ පහත දැක්වෙන ෆොරුම් එක මේ එළකිරියේ මාකට් කරන බව කරුණාවෙන් සලකන්න

    හැම පොස්ට් එකකම ටැග්ස් දදා පොරක් එක මාකට් කරනවා

    වෙන ෆෝරම් එළකිරියේ මාකට් කරන්න පුලුවන්ද?


    කවුද බන් ඒ ටැග්ස් දාන පිස්සා

    machan.ml
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕකත් බිස්නස් මාකට් කරනවා වගේ තමා. බිස්නස් අඩු වෙනකොට මාකට් කරනවා. බිස්නස් තියෙනකොට මාකට් කරන එක අමතක වෙනවා. එතකොට ඌ මේකේ දකින්නවත් නෑ. ඔය චක්‍රය කැරකෙනවා.:D:D:D:D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් දැක්කෙ නැ, මොන ෆොරම්ද එලකිරි වගේ,