වෙබ්සයිට් ඉංජිනේරුවන් අවශ්‍යයි

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඔව් සෑහෙන පුකේ අමාරුකාරයෙක් සෙට් උනෙ නැත්තන් තොට ඕක හීනයක් කියල හිතාගනින් :lol::lol: ඈබොල ගොන් බිජ්ජො තොට නිකන් site එකත් හදල දීල ඒකෙ profit එකෙන් 5% ක් විතරක් ගන්න ඉතින් උබට 24/7 නැවිල ඉදල වැඩේ කරගන්න පුළුවන් ජාතියෙ උන් ටිකක් හොයාගනින් :lol::lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Be practical machang. Ubata ookata malaaata hoyanna wen na professionalsla. eeka lankave prashnayak nevei. Its called demand. Web developing kiyanne kadadaasiyak navala boat ekak hadanawa wage wadak nevei. Hariyata wadey karan nathi aya market ekata bassama mulu developslatama tiena demand eka nathi wennava. 1000$ karanna oni project eka 10$ ta karanawa samahru. e moko ung ehen mehen atha patha gaala denne. Its not only about indians. Indian developerslage patta video tutorials thiyenawa.. Skill aya ehe oni tharam innava.. podi kotasakagen thamai e dey wenne.

    Ubata ooke wade kara ganna oni nam ubata mulu project ekatama gaanak katha kara ganna wenava. like 75000-85000 for the website.( E avama gaana) and maintence wlata module ekakata gevana vidiya wage. E site eka hadanna vitharayi. site eka host karanna yana viadama uba kohomath dariya uthui. eeka ara uda package ekata include na. Ubata ehema nathnam oya laavata website danna ekekgen ooka 5000ta hada gannath puluvang.but you have been warned. :P:P:P:P
    Remember site eka hadanna uba developerta fix gaanak dia uthui. Site eka famous noveema ho eing aadayamak labeema ho nolabeema developerge prashnayak nevei. eeka ube resposibility eka.
    Website ekak kiyanneth product ekak. Eke developing kiyanne podi kotasak. Marketing, sales branding is everything. Branding waladi site eke colors walata UI engineer kenek lava balavagann wenava. Not every developer is a UI engineer. E hinda site eke lassana developergen balaporottu wenna epa. Ethakota hoda logo ekak hada ganna wenama balanna wenava. mey okkoma eka sare karanna kiyanawa nevei. Namuth mewa eka eka fields. Mey fields wala evata daksha expertsla vena venama innava. Thava marketing sales karanwa nam newspapers wala ad daala, Email marketing karanna wenava, Thava FB pages hadala, Google adwords wala ad daala karanna wenava. E hinda evath mathaka thiyagena wadeyta yanna. :) Good luck bro. Oya thaamath dennam kaasi nam. forget it. :)

    very good explanation!!!!

    budget eka adui nam mulinma podda podda develop karawa ganna develop karana kenata kiyala. but, develop karana kenata full requirement eka mulin deela mulinma home page and pruduct page checkout arawa mewa aniwaryama pages tika hadawa ganna.. passe features wedi karawa ganna sales and profit eddi site eken. ehemai gema gahanne. natnam oka malaata hedenne ne
     
    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    mn meka indian developers la ta deela karawa gatta...unlata $3000 kuth gewwa.....egollo karapu athi wadak na....saallii wathuree....oya developers la godak kiyay....mn hoda developer kenek wadee karala dennam kiyala.....athimataa wadeii karanna kiyala dunnataa passe un boru kara kara sallii illgana eka thama wadee....oka thama mata indian karayoth kale....

    Balapn website eka
    www.etrege.com

    Hosting eka aniwa mage responsibility eka....danatamath host karala thiinee....

    Web develop experts la innawa nn mata msg karanna....full web engineers la wenna onee...
    trishfernan[at]gmail
     
    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    ඔව් සෑහෙන පුකේ අමාරුකාරයෙක් සෙට් උනෙ නැත්තන් තොට ඕක හීනයක් කියල හිතාගනින් :lol::lol: ඈබොල ගොන් බිජ්ජො තොට නිකන් site එකත් හදල දීල ඒකෙ profit එකෙන් 5% ක් විතරක් ගන්න ඉතින් උබට 24/7 නැවිල ඉදල වැඩේ කරගන්න පුළුවන් ජාතියෙ උන් ටිකක් හොයාගනින් :lol::lol:

    Umbata mawa viswasa nattan....patthakata wela hitapn.....meka sucess ekak wenna mata help karana ayata aniwa balapan mn egollonge financially uplift karanne nedda kiyala....

    Anika mn mage nikan karawagena panala yanna tharan mata amaruwak na.....onnam wade patan ganna kalin mage identity eka unath denna lasthii....mn hora wadak kaloth policiyata gihila mawa arrest karawapan mn boru kaloth.....

    Mata one kotas karuwan wage me business eka successful karagana puluwan team ekak.....eka aniwa success wenawa....market karama lankawee godak business karana ayage main income venue eka mn hadapu website eka wwenne nedda balapn.....aniwa business eka vitharak newe success wenne. ...mekata udau karana ayageth life eka success wenawa....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    indian unge weda gena dena denama ai unta dunne... hema ratakinma indian unwa kapala thiyenne. lankawe ela weda karayo innawa. unta kiyala wede kara gaththa nam iwarai. nathnam honda company thiyenawa..
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Umbata mawa viswasa nattan....patthakata wela hitapn.....meka sucess ekak wenna mata help karana ayata aniwa balapan mn egollonge financially uplift karanne nedda kiyala....

    Anika mn mage nikan karawagena panala yanna tharan mata amaruwak na.....onnam wade patan ganna kalin mage identity eka unath denna lasthii....mn hora wadak kaloth policiyata gihila mawa arrest karawapan mn boru kaloth.....

    Mata one kotas karuwan wage me business eka successful karagana puluwan team ekak.....eka aniwa success wenawa....market karama lankawee godak business karana ayage main income venue eka mn hadapu website eka wwenne nedda balapn.....aniwa business eka vitharak newe success wenne. ...mekata udau karana ayageth life eka success wenawa....

    උබ පැනල යන සීන් එකක් නෙමෙයි බ්‍රෝ මන් කිව්වෙ! උබ හිතන විදියට කවදාවත් වැඩෙ කෙරෙන්නෑ, උබ හිතින් ගේම ගහල පස්සෙ වැඩේට බැස්සම තමයි තේරෙන්නෙ, මෙහෙමයි
    1. හොඳ developer කෙනෙක් ජීවිතේට නිකන් කරන්නෑ,
    2. Site එක නිකන් කරල දීල profit එකෙන් 5% ගන්න කව්ද බන් කැමතිවෙන්නෙ, පොඩ්ඩක් practical වෙයන්, අඩුම 35%+ වත් දෙන්න වෙනව! ඒකත් sure නෑ, හනික team එකක් සෙට් උනොත් ලොවෙත් 55%+ වත් යනව,
    3. උබට ඒවගේ එකක් පටන් ගන්න සෑහෙන ගානක් යටකරන්න වෙන්ව, eg- payment gateway එකට රු.70000+ යනව, company එක reg කරන්න, SSL, dedicate hosting ........ සෑහෙන ගානක් යට කරන්න වෙනව, එහෙම කරා කියල වැඩක් නෑ SEO, marketing වලට ඊට වඩා සෑහෙන යට කරන්න ඕනෙ, ඒකට web team එකක් විතරක් ඉඳල වැඩක් නෑ,,

    මචන් ඕක උබට කරන්න ඕනනන් මෙහෙම developers ල හොයල කරන්න බෑ, මුලින්ම sponsor කෙනෙක්(mother company එකක්) හොයාගනින්, company එක reg කරල launch කරන්න ඉස්සෙල්ල හෙන publicity එකක් දීපන්, එතකොට shares issue කරන්න පුළුවන් launch කරන්න ඉස්සෙල්ල, ලොස්ට් වෙන්න තින ඉඩ අඩුයි,, ප්‍රොෆිට් එක ලයින් එකක් ගහගන්න පුළුවන්,,!!

    එහෙනන් පොසිටිව් වෙලා වැඩේට බැහැපන්!! good luck !!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    proposal ekak hadahan plane eka api invest karannam,habayi machan proposal eke thiyana widihata agreement eka wenna one,marketing,import delivery etc
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    අනේ පොන්නයෝ සල්ලි නැත්තම් ෆ්‍රී hosting එක්ක මොකක් හරි CMS එකක් දාලා සයිට් එකක් අටවා ගනින්.

    තෝට මන් ඔය සයිට් එක හදලා දුන්න නම් % 5 වඩා ගන්නවා සයිට් එකෙන් අනේ යකෝ. අපේ ගමේ කඩ කාරයන්ට සයිට් මන් හදල දීල සර්වර් එක Down කරලා 'ඔයාගේ සයිට් එකට මේ Hosting පැකේජ්' එක මදි කියලා ඕන තරම් සල්ලි මන් කඩාගෙන තියෙනවා. උබට බෑ අපි තම්බන්න පොල් බුරුවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    පයිත්තියන්ද ඕයි. ලේන්සුවක් එලා ගත්තනම් නරකද?
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ලංකාව හා ඡාතියන්තරව වෙළෙඳාම් කිරිමට හා භාණ්ඩ මිලදි ගැනිමට හැකියාවක් ඇති වෙබ්සයිට් එකක් නිම කරවාගැනිමට මට අවශ්‍යතාවක් ඇත. එය කිරිම සදහා වෙබ් අඩවි සැදිමට හැකි උපරිම පලපුරුද්දක් ඇති ටිම් එකක් හදා ගැනිමට ඔනැ කර තිබේ.

    ඔබ වෙබ්සයිට් ඉංජිනේරුවෙක් නම් මා හා සම්බන්ද වන්න. ඔබගේ සේවය දිර්ඝ කාලිනව අවශ්‍ය වන බැවින්, මා තොරා ගන්නා ටිම් එකට වෙබ්සයිට් එකෙන් උපයා ගන්නා මුදල් වලින් ගෙවනු ලබන්නේ. වෙබ් අඩවියෙන් ලැබෙන මුදල් වලින් 5% ගානේ සැම මසකම උපයන මුදල් වලින් ඔබට මා ගෙවනවා. සයිට් අප්ගේ‍රඩ් කිරිම පසුකාලිනව (සයිට් එක නිම වි අවුරුද්දකින් පමණ පසු) ඔබ විසින් කල යුතුවේ.

    සැයු. වෙබ්සයිට් එක නිම කිරිම වන තෙක් ගෙවිමක් සිදු කරන්නේ නැති බව සලකන්න. වෙබ් අඩවිය නිම කර එය ලයව් තත්ත්වයට ගෙන ආ පසු එයින් උපයන මුදල්වලින් තාමා ගෙවිම සිදු කරන්නේ. ඔබ මේ සදහා වැය කරන කාලය හා ශ්‍රමයට උපරිම සාදාරණයක් වනකම් මන් ගෙවිම කරන්නම්. (ඔබ සයිටි එක නිම කර ඔබ විසින් ලබා දෙන දායකත්වයට සරිලන මුදල මා හට කිව යුතු වේ. ඒ ගාන වන තෙක් මා ගෙවිම සිදුකරන්නම්)

    අවුරුද්දකින් පමණ පසු සයිට් අප්ගේ‍රඩ් කිරිම සහ නව අයිතම ඇතුලත් කිරිම සිදුකිරිම සිදුවේ. (මෙයට තාමා සැම මසකටම 5% ක් උපයන මුදල ලබා දෙන්නේ)

    ඔබ කොළඹ අවට කෙනෙක් විය යුතුයි. ටිම් එකට 10 දෙනෙකු සම්බන්ධ කර ගැනිමට නියමිතය. ඔබ කැමති නම් මා හා සම්බන්ධ වන්න.

    ube adashasa godak hodai machn, habai poddak hithala balala karapan. mokada ubata thiyenawa loku procedure ekak. ebay wage ekak kiyanna machn, ubata money protection ekak denna one. seller kenek badu yawwe nathan uba ewa refund karanna one. ebay eketh oya wage wada wenawa machn. oka hithana tharan podi wadak neme.

    anith eka lankawe oka market kalath, international nam amaru wei. eka nisa e paththa atha arala dapan. mokada ebay eke wunath api mona hari sell karanawanam api danneth ape rata china kiyala. mokada Sri lanaka kiwwama minissu badu ganna machn.

    ubata podi adahasak dennam, uba oka lankawe witharak karapan machn. seller lagen ebay eke wage bandayen podi commission ekak witharak ganin. monthly ganak danna epa. anith eka ubata oya wage site ekak hadanna podi podi A/L iwara wecha kollo nam hari yanna macho. money yanna one ube haraha, uba thama customer ge salli gannth, sellerta salli denth. oka mara loku wadak macho. hoda kollo tikak set kara ganin. habai unta gewanna wenawa macho.

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Umbata mawa viswasa nattan....patthakata wela hitapn.....meka sucess ekak wenna mata help karana ayata aniwa balapan mn egollonge financially uplift karanne nedda kiyala....

    Anika mn mage nikan karawagena panala yanna tharan mata amaruwak na.....onnam wade patan ganna kalin mage identity eka unath denna lasthii....mn hora wadak kaloth policiyata gihila mawa arrest karawapan mn boru kaloth.....

    Mata one kotas karuwan wage me business eka successful karagana puluwan team ekak.....eka aniwa success wenawa....market karama lankawee godak business karana ayage main income venue eka mn hadapu website eka wwenne nedda balapn.....aniwa business eka vitharak newe success wenne. ...mekata udau karana ayageth life eka success wenawa....

    machn mata pena widiyata ubata IT paththa gana knowledge ekak na neda? machn ubata thiyenne idea ekak witharai, ekath dan uba eliyata dalath iwarai(lokuma moda kama). ekath dala, oka hadana ekata uba denne 5%. matath oka dan therune macho. oka hadana ekata ubawa ain karala dala u eka hadagena uta 100% ganna puluwanne bn.

    meka kiyapan kattiyata, uba methana kawuda kiyala. ube job eka mokadda? uba supervise karanawa witharada??
     
    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    උබ පැනල යන සීන් එකක් නෙමෙයි බ්‍රෝ මන් කිව්වෙ! උබ හිතන විදියට කවදාවත් වැඩෙ කෙරෙන්නෑ, උබ හිතින් ගේම ගහල පස්සෙ වැඩේට බැස්සම තමයි තේරෙන්නෙ, මෙහෙමයි
    1. හොඳ developer කෙනෙක් ජීවිතේට නිකන් කරන්නෑ,
    2. Site එක නිකන් කරල දීල profit එකෙන් 5% ගන්න කව්ද බන් කැමතිවෙන්නෙ, පොඩ්ඩක් practical වෙයන්, අඩුම 35%+ වත් දෙන්න වෙනව! ඒකත් sure නෑ, හනික team එකක් සෙට් උනොත් ලොවෙත් 55%+ වත් යනව,
    3. උබට ඒවගේ එකක් පටන් ගන්න සෑහෙන ගානක් යටකරන්න වෙන්ව, eg- payment gateway එකට රු.70000+ යනව, company එක reg කරන්න, SSL, dedicate hosting ........ සෑහෙන ගානක් යට කරන්න වෙනව, එහෙම කරා කියල වැඩක් නෑ SEO, marketing වලට ඊට වඩා සෑහෙන යට කරන්න ඕනෙ, ඒකට web team එකක් විතරක් ඉඳල වැඩක් නෑ,,

    මචන් ඕක උබට කරන්න ඕනනන් මෙහෙම developers ල හොයල කරන්න බෑ, මුලින්ම sponsor කෙනෙක්(mother company එකක්) හොයාගනින්, company එක reg කරල launch කරන්න ඉස්සෙල්ල හෙන publicity එකක් දීපන්, එතකොට shares issue කරන්න පුළුවන් launch කරන්න ඉස්සෙල්ල, ලොස්ට් වෙන්න තින ඉඩ අඩුයි,, ප්‍රොෆිට් එක ලයින් එකක් ගහගන්න පුළුවන්,,!!

    එහෙනන් පොසිටිව් වෙලා වැඩේට බැහැපන්!! good luck !!

    Na bn site eka karala iwara unama 5% newe......Site eka develop karanna ekata, site eka develope karala iwara unama ee effort ekata full payment eka denawa, 5% denne site upgrading walata (every month), but every month site eke upgrading wada mona monawa hari karala denna onaa....

    Mother company ekak hoyaganne kohomada bn?? Sup ekak diyankoo??
     
    Last edited:

    trishfernan

    Member
    Nov 4, 2009
    26
    3
    3
    Colombo, Srilanka
    Team ekaka 10 denek inna widiyata hadanne......eken ekkenek 5% bagin denawa kiwwe......anika 10 dena athare wada bedenawaa......ethakota 1 kenekta karanna thiyena wada kotasa adu wenawa.....anikaa team ekak hitiyama.....mokak hari awulak awama eka anith team members la gen ahagena karanna puluwn.....team ekak hitiyama lesii.....5% 1kenekta....team eke 10k innawa....ethakota mn 50% gewanawa........tikak kiyawadii therum ganin hariyata....
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ithin ban oka hadala profit enakan developerslatai unge pawule ewuntai uba kanna bonna denawada ?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    wadak na. :P lankawe ewun gewala badu wikunane na. mokada ewama karana free site tiyanawa. think out of box. uba hadanne pinata site ekak hada ganna. :D:D

    100% අග්‍රීඩ්.

    මචං ලක්ෂ 2,3ක වැඩක් උබට කවුරුත් ඕක ඇග්රීමන්ට් වලට කරල දෙයි කියල හිතන්න එපා. ප්‍රැක්ටිකල් වෙයන්. අනික ඔය වගේ සයිට් ලංකාවෙත් තියෙනව, easy payment scheme and monthly plans වලට දෙන තැන්. ගුගල් පිහිට පතපන් හොයාගන්න. උබට මොකද්ද තියෙන ගැරන්ටිය උබේ සයිට් එක success වෙයි කියල?:eek: උබ වියදමක් නොකර ප්‍රථිලාභ ගන්න හිතන්න එපා. තවත් එක් ටිපිකල් පොරක් වෙන්න එපා :baffled: