වෙබ් අඩවි නිර්මාණය පියවරෙන් පියවර ; Sinhala Web Design Lesson

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
වෙබ් අඩවි නිර්මාණය පියවරෙන් පියවර ; Sinhala Web Design Lesson

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අදහස් කරන තැන සිට.. වෙබ් අඩවිය සැළසුම් කිරීම, වෙබ් අඩවිය නිර්මාණය කිරීම, වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම, වෙබ් අඩවිය ප්‍රචාරය කිරීම ඇතුලු වෙබ් අඩවි නිර්මාණයේදී මුහුණදීමට සිදුවන සියලූම දේවල් පිලිබද සරල සිංහලෙන් ලිපි කියවමින් හා වීඩියෝ නරඹමින් අධ්‍යනය කිරීමට මෙමගන් ඔබට හැකියාව ලැඛෙයි.

www.SINLIX.COM
 
Last edited:
  • Like
Reactions: imscncl