වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන් අලුත් එපිසෝඩ් එක You tube දැම්මා. මේ දවස්වල කරන්නේ Responsive Design & Twitter Bootstrap ගැන සීරීස් එකක්.

    මේ සතියේ එපිසෝඩ් එක -- Twitter Bootstrap Grid System.
    https://youtu.be/a4DyanStsDM

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    Bootstrap Typography සිංහලෙන්

    වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන් පොඩ්කාස්ට් මාලාවේ Bootstrap සහ Responsive Design Series එකේ නවතම එපිසෝඩ් එක.

    download




    Youtube Channel එක - https://www.youtube.com/channel/UCSMA_Zq8pniGuyC6Fm1O2tg

    Facebook Page එක - https://www.facebook.com/webdevelopmentsinhalen

    එහෙනං ජය වේවා !!!
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    එළකිරිවාසීනි වෙබ් ඩිවලොප්මන්ට් සිංහලෙන් වෙබ් අඩවිය පටන් ගත්තා. ඒකට යන්න පුුලුවන්
    http://webdevelopmentsinhalen.com
    කියන ඇඩ්‍රස් එකෙන්. සයිට් එකේ Main focus එක වෙන්නේ

    Wordpress
    Search Engine Optimization
    Website security and performance

    කියන කාරණා. ඊට අමතරව විවිද Frameworks සහ libraries ගැනත් ලිපි පලකරනවා. එහෙනං සෙට් වෙන්ට ඈහ්.