වෙබ් පිටුවට පාස්වර්ඩ්
මම ගූගල් සයිට්ස් වලින් වෙබ් පිටුවක් නිර්මාණය කරන්න උත්සහ කලා. මම මේ දේවල් ගැන අදහසක් ගත්තේ " පයිතන්" කියලා ලැන්ග්වේජ් එකක් ගැන යූටියුබ් එකේ බලන්න ගිහිල්ලා. " පයිතන්" ඉගෙන ගැනීම ටික කාලයකට ඉඩ තබලා ආසාවට වෙබ් පිටුවක් නිර්මාණය කරන්න. ඒ සඳහා ගූගල් ඩ්‍රයිව් සර්වරයක් විදියට භාවිතා කරන්න ගූගල් සයිට්ස් භාවිතා කරන්න හිතුවා. අද උදේ කියෙව්වා. ටෙම්ප්ලේට් වගයක් ඩවුන්ලොඩ් කලා.
මට මේ වෙබ් පිටුවට පාස්වඩ් එකක් එකතු කරන හැටි කියලා දෙන්න පුලුවන්ද? ඔයාලා මේ දේවල් ගැන ගොඩක් දන්න අය වගෙනේ. මම ආටිකල් කියවලා බැලුවා. සාර්ථක උනේ නෑනේ.
ගොඩක් ස්තූතියි.
මම අද ඉගෙන ගත්තා " ඩොක්ස්, ස්ප්‍රෙඩ්ශීට් එකතු කරන්න, ෆොටෝ එකතු කරන්න"

ekath ape source ekak danna puluwanda danne naha, unge templates use karanna ne thiyenne...