වෙබ් පුස්තකාලයට පිවිසියි හැකිය

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    වෙබ් පුස්තකාලයට පිවිසියි හැකිය

    අද (11) සිට http://www.leftlibrary.net මගින් වෙබ් පුස්තකාලයට පිවිසියි හැකිය.

    වෙබ් පුස්තකාලය දාස් කැපිටාල් පරිවර්තක ජයතිලක ද සිල්වා මහතා අතින් අද පස්වරු 3.30ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එය විවෘත විය.

    දේශපාලන, ආර්ථික, කලා, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ලිපිද, මාක්ස්වාදී ඇතුළු දේශපාලන පොත්පත් රාශියක්ද මේහි අඩංගුව තිබේ.

    උපුටා ගත්තේ http://www.sinhala.srilankamirror.com/news/item/16488-leftlibrary
     
    • Like
    Reactions: ctooi